☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කව්රු හරි උදව් කරොත් හොදයි බං. නැත්තං මගේ මහන්සිය වතුරේ. :(
    ලජ්ජා නැද්ද යකෝ යකඩ කැලි එක්ක හැප්පිලා මේ පොඩි software කැල්ලක් ඉස්සරහ සෙකන්ඩ් වෙන්න , හොදින් හෝ නරකින් කරලා දාමු ,
    VB වැඩ්ඩේක්ව උස්සමු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලජ්ජා නැද්ද යකෝ යකඩ කැලි එක්ක හැප්පිලා මේ පොඩි software කැල්ලක් ඉස්සරහ සෙකන්ඩ් වෙන්න , හොදින් හෝ නරකින් කරලා දාමු ,
    VB වැඩ්ඩේක්ව උස්සමු

    ඔව් බං කියල වැඩක් නෑ මේ කෝඩ් කෑලි ටිකකට සෙකන්ඩ් වෙන්න පුලුවන් :growl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ එල එල.... කට්ටිය ආයෙත් එකතු උනා.... සතුටුයි ඈ.... ටොමෝ ආයෙනම් පිස්සු කෙලින්න එපා... අපි නැති උනොත් ඒවා රන් වෙන්නෙත් නෑ..:lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    dan ekath iwarada, :lol:

    ඉවර නෑ.. එකට ගිහින් නම්බුව කුඩු... මම මේක බම්ප් කළා විතරයි අලුගුත්තෙරුවෙක් ඇවිල්ල ටැග් එකක් දාල ගිහින්... :( ත්‍රෙඩ් එකකට යන්න නෑ... මොකෙක් හරි ටැග් දානවා..:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉවර නෑ.. එකට ගිහින් නම්බුව කුඩු... මම මේක බම්ප් කළා විතරයි අලුගුත්තෙරුවෙක් ඇවිල්ල ටැග් එකක් දාල ගිහින්... :( ත්‍රෙඩ් එකකට යන්න නෑ... මොකෙක් හරි ටැග් දානවා..:(:(

    ඇහැව්වද? ඇහැව්වද? ඇහැව්වද?:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉවර නෑ.. එකට ගිහින් නම්බුව කුඩු... මම මේක බම්ප් කළා විතරයි අලුගුත්තෙරුවෙක් ඇවිල්ල ටැග් එකක් දාල ගිහින්... :( ත්‍රෙඩ් එකකට යන්න නෑ... මොකෙක් හරි ටැග් දානවා..:(:(

    :lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තුනේ මාර ඉන්ටියාර
    එහා ගෙදර ඇන්ටි පාර​
    ටං ටං ටං ටං ටං ටං !​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තුනේ මාර ඉන්ටියාර
    එහා ගෙදර ඇන්ටි පාර​
    ටං ටං ටං ටං ටං ටං !​

    නැන්දම්මට විරුද්ද සටන, රෙද්ද හැට්ටේ ඇඳපු - Lassana Kello
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෙලුම් මලෙන් පෙති කඩලා ඔරුව සදාලා... වළාකුලෙන් රුවල් දමාලා...