අඩේ මම කිව්වා උඹට ඔය චාමලිව වැඩිය ආශ්රය කරන්න එපා කියලා.ඔන්න දැන් උඹටත් බෝ වෙලා
![]()
ඒ මොකක්ද බන් ඒ හරුපේ??
අඩේ මම කිව්වා උඹට ඔය චාමලිව වැඩිය ආශ්රය කරන්න එපා කියලා.ඔන්න දැන් උඹටත් බෝ වෙලා
![]()
ඒ මොකක්ද බන් ඒ හරුපේ??
මම මේ ඉන්න විදිහ ගැන විශේෂ ස්තුතිය කේපුසට හා බඩියට (නම් නොකියපු හැමදෙනාටම).......... ඉස්සර මම කලේ බලු වැඩ, බිවුවා, කරන්න ඕනේ ජරා වැඩ ඔක්කොම කළා... එත් දැන් මම ගැන මටම සතුටුයි..... ඒ මම කිසිදෙයක් කරන්නේ නෑ.... මට බන කියනවා වගේ කියලා මාව හරි මාර්ගෙට ගත්තට පින් හොදේ... මට ජීවිතේ තියන බරපතල කම කියලා දුන්න....

ආපු ගමන් මේක දැක්කේ කියහන්කෝමේකේ ඉන්න කී දෙනෙක් චාමලී ට ලවු කරනවද බලපන් හිතෙන් උනත්... ඒ මුහුණ දැකලද... නැහැනේ.... අදහස් වලටනේ..... කී දෙනෙක් එයාව බලාපොරොත්තු වෙනවද.... ඒත් කළුද සුදුද කියල දැකල වත් නැහැනේ..... මුහුණට ආසාවේ ලවු කරන එක මෝඩ කමක් කියල මට නම් තේරිලා ඉන්නේ..

වුණාහැදෙන එකෙක්ට උඹ ආදර්ශයක් බං.![]()

මාව ගත්තොත් ගන්න එකාත් ඉවරයි... මගේ ඉස්සර ගැන හොදට දනන්වනේ උබලා...ඒ මොකක්ද බන් ඒ හරුපේ??
![]()
ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.රහස් නැති එක නම් වටිනවා කොල්ලෝ
![]()




30 වෙනකන් බදින්නෙ නැති එකයි එතකන් ටාගට් වලට යන එකයි බං. විහිලුවට කිව්වේ
හුත්තට ගහන්න මිනිස්සු විදින දුක.. 

ඉක්මනට බැදලා ඉතුර්වක් කරගන්න බෑනේ බන්... ඔක්කොම කරගෙන බැන්දාම ඉවරනේ වැඩේ.... කාටවත් බයවෙන්න ඕනේ නෑ...ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි
![]()

මචන් මම 8.15ට යනවා... ගිහින් පැයකින් එන්නම්...... පාඩම් වගයක් තියෙනවා කරන්න බන්.... කරලා ඉක්මනට එන්නම්...
ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි
![]()
උබලගේ පැති වලට දැන් ගොරවන්නේ නැද්ද බන් ?
මේකට ආවොත් මොනා හරි වෙනවා , අකුණක් ගහල com එකට කෙල වෙන්න කලින් අපි ගියා ඔන්නජේමිස්බන්ඩා007;17553582 said:
මට නම්මෙම උනා
දැන්ම පල , විනාඩි 2ක් හොදටම ඇති com එක පිච්චෙන්නගොරෝනවා බන්... මම 8.15ට යනවනේ, පාඩම් කරන්න....... එතකම් ඉන්නේ....
