☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොටු කරත්තයක් නේ බන් චාමලී

    :lol: මේ අද බඩියගෙන් අහලා බලපං චාමලී හදන පිට්ස එක කන්න කැමතිද කියලා. ඌ එන වෙලාවට මම නෑනෙ බං
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    හැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
    දාන්න නිසා කියන්නෙ.
    ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
    උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
    ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
    උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
    30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
    ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්‍රමාණයක්.

    කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
    ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
    හිතල බලපන් ටිකක්

    ai bn uba ehema kiyanne.mamath hithan hitiye 30 n passe wage owa hoyanna.ehtaka mage goals achieve karaganna
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ යක්කු ගස් වලින් බහින වෙලාවට :P
    අපි තමා බන් ඒ යක්කු, ගස් වලින් බැහැලා ඇවිත් පොස්ට් දානවා

    අඩේ උඹලා නිදාගන්නෙම නැද්ද බං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට මචන්...
    ඔක්කොම ඉවර වෙලා ගැනු ගන්නවා කියල හිතපු උන් අම්බානක ඉන්නවා. උන්ට සල්ලි තියෙනව
    ගැනු නැහැ.
    ඉතින් සල්ලි වලට ගැනු හොයනවා. :(

    ඔව් බං. මටත් ඒවගේ එව්න්ට උදාහරණ ඇති තරම් පෙන්නන පුලුවන්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුහුණේ ලස්සනට ආදරේ කෙරුවට වැඩක් නැහැනේ බං..... බැන්දට පස්සේ ගෑනිගේ මුහුණට උඩින් මේකේ ෆොටෝ එකක් තියල තමයි වැඩේ කරන්න වෙන්නේ..... අපි ඇත්තටම ආදරේ කරන්නේ මුහුණට නෙවිනේ..... ඒ ජිවිතෙටනේ...

    මම මේකිගේ මුනට කැමතියි බන්. එච්චරයි. ඒකිට ලව් නෑ. දෙක දෙකක් බන්.

    මම මේකිගේ ෆිල්ම් වලටත් කැමතියි. කම්මැලි නෑ බන්. බලන්න පුළුවන්.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බං.. රහස් තියාගෙන හරි බොරු කියල හරි අහු උනොත් පස්සේ විදවන්න වෙන්නෙ.
    ඇත්ත කියල වැඩේ ඉවරයක් කරන එක ලේසියි :yes:

    :yes::yes::cool:

    ඇත්ත දරාගන්න පුළුවන් කෙල්ලෙක් ලබිඉම උඹේ වාසනාවක්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් බං. මටත් ඒවගේ එව්න්ට උදාහරණ ඇති තරම් පෙන්නන පුලුවන්.

    මන් කලින් බදිනවා...තලෙළු කළු කොල්ලෝ ඉන්නවා නම් ඇප්ලයි කරන්න මෙයාලා..:P:P
    .සුදු එවුන් නම් දාන්න එපා අම්මපා ඇප්ලිකේෂන් එක චුටි කෑලි වලට කඩලා වතුරේ පොගවලා ගුලි හදලා ඒවා දාලා උණබට තුවක්කුවකින් විදිනවා මැරිලා යන්ට....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :D එල එල

    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකට බං තමන්ට ගැලපෙන කෙනෙක් බදින්න ඕනේ. ඕනවට වඩා සුකුරුත්තං කෙල්ලෙක් බැන්දොත් තමයි නඩත්තු වියදම වැඩි. හරි කෙල්ලෙක් ලැබුනොත් ජීවිතේ දැනට තියනවට වඩා සරල වෙනවා. ඒවගේම සාර්ථක වෙනවා. කෙල්ලෙක් හොයාගන්න ඕනේ තමන්ට තියන කාම ආසාව සංසිදව ගන්න නෙවෙයි. එකට ජීවත් වෙන්න. එකිනෙකා වෙනුවෙන් දෙයක් කරන්න. උඹට තාම 22 යිනේ ඕව තේරෙන්නේ නෑ. ගොඩක් කොල්ලෝ කසාදය ගැන බලන්නේ වැරදි කෝනෙන්. ඔය කාම ආසාව කියන මල ඉලව්ව කසාදෙ එක පුංචි පාට් එකක් විතරයි බං. ආදරය, ජිවිතය, විවාහය කියන දේගැන හරි අවබෝධයක් ගොඩක් උන්ට නෑ.
    අනිවා... වයස 20 - 25 වගේ එවුන් ගොඩක් හිතන්නේ බදින්නේ ඇදෙ පෙරලේන්නමයි කියල හිතාගෙන.
    ඒ උනාට ඊට වැඩ ගොඩක් දේවල් තියෙනව කරන්න.
    මන් මේ නහුතෙට හිර වෙලා ඉන්න වෙලේ. මගේ කෙල්ල top jobs එකේ, පත්තර වල ජොබ් හොයනවා මට.
    ඉස්සරහට කරන්න ඕන බිස්නස් එක ගැන මට වඩා එයයි හිතන්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    (කාම ආසාව නිසා ඉක්මනට බදිනවා) ඕකුන් බැදගෙන කන්න දීහන්කෝ, අඩුපාඩු බලහන්කො.... :baffled: හුත්තට ගහන්න මිනිස්සු විදින දුක.. :sorry::sorry: :D:D ඉක්මනට බැදලා ඉතුර්වක් කරගන්න බෑනේ බන්... ඔක්කොම කරගෙන බැන්දාම ඉවරනේ වැඩේ.... කාටවත් බයවෙන්න ඕනේ නෑ...

    එකත් හරි තමා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මන් කලින් බදිනවා...තලෙළු කළු කොල්ලෝ ඉන්නවා නම් ඇප්ලයි කරන්න මෙයාලා..:P:P
    .සුදු එවුන් නම් දාන්න එපා අම්මපා ඇප්ලිකේෂන් එක චුටි කෑලි වලට කඩලා වතුරේ පොගවලා ගුලි හදලා ඒවා දාලා උණබට තුවක්කුවකින් විදිනවා මැරිලා යන්ට....
    මමත් ඇප්ලයි කරන්නද?
    අපේ සීය පෘතුග්‍රීසි.. ආච්චි සිංහල..
    මම කළු සිංහල.
    කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම් :cool: