මමත් ඇප්ලයි කරන්නද?
අපේ සීය පෘතුග්රීසි.. ආච්චි සිංහල..
මම කළු සිංහල.
කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම්![]()
අඩෝ මේක නම් KM ට කියන්නම වෙනවා. හිටු තොට
මමත් ඇප්ලයි කරන්නද?
අපේ සීය පෘතුග්රීසි.. ආච්චි සිංහල..
මම කළු සිංහල.
කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම්![]()
මදෑ ඔයින් ගියා
ලබ්බ කියනවා.කොල්ලො එලකිරි එන්නෙ ____ට ලව් කරන්නලු....
මෙම
මෙම වෙන්න ගත්තා.හැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
දාන්න නිසා කියන්නෙ.
ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්රමාණයක්.
කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
හිතල බලපන් ටිකක්
ඔව් බං ඒක නම් ඇත්ත. මගේ වයිෆ්ටත් මම මගේ ගැන හැම දෙයක්ම කියලා තියන්නේ. ඒ නිසා කවදාවත් අපි අතර ප්රශ්නයක් ඇතිවෙලා නෑ. ඇති වෙන්නෙත් නැති වෙයි කියලා හිතනවා.

චාමලී උස්සනවා මම
සුටා කවුද මේක දැම්මේ????

ඔව් බං එතකොට පරණ වාහන හොයනව වගේ වැඩක් වෙන්නේ. හරි එකක් හොයා ගන්න ලේසි නෑ.


අම්මපා කියන්න අයියේ....
එයිද????මට නම් ෂුවර් නැහැ එනකම්ම
![]()

සිරාවට මචන්...
ඔක්කොම ඉවර වෙලා ගැනු ගන්නවා කියල හිතපු උන් අම්බානක ඉන්නවා. උන්ට සල්ලි තියෙනව
ගැනු නැහැ.
ඉතින් සල්ලි වලට ගැනු හොයනවා.![]()
me thread eka nagala yanawa neh. iye enakota 2 weni gamana ada 3 weni ekeht post 1275 k ginin.
ඒකට බං තමන්ට ගැලපෙන කෙනෙක් බදින්න ඕනේ. ඕනවට වඩා සුකුරුත්තං කෙල්ලෙක් බැන්දොත් තමයි නඩත්තු වියදම වැඩි. හරි කෙල්ලෙක් ලැබුනොත් ජීවිතේ දැනට තියනවට වඩා සරල වෙනවා. ඒවගේම සාර්ථක වෙනවා. කෙල්ලෙක් හොයාගන්න ඕනේ තමන්ට තියන කාම ආසාව සංසිදව ගන්න නෙවෙයි. එකට ජීවත් වෙන්න. එකිනෙකා වෙනුවෙන් දෙයක් කරන්න. උඹට තාම 22 යිනේ ඕව තේරෙන්නේ නෑ. ගොඩක් කොල්ලෝ කසාදය ගැන බලන්නේ වැරදි කෝනෙන්. ඔය කාම ආසාව කියන මල ඉලව්ව කසාදෙ එක පුංචි පාට් එකක් විතරයි බං. ආදරය, ජිවිතය, විවාහය කියන දේගැන හරි අවබෝධයක් ගොඩක් උන්ට නෑ.
අඩෝ මේක නම් KM ට කියන්නම වෙනවා. හිටු තොට



මේ අද බඩියගෙන් අහලා බලපං චාමලී හදන පිට්ස එක කන්න කැමතිද කියලා. ඌ එන වෙලාවට මම නෑනෙ බං
අන්න ටෝමා බොරුවක් කිව්වා![]()