☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ඇප්ලයි කරන්නද?
    අපේ සීය පෘතුග්‍රීසි.. ආච්චි සිංහල..
    මම කළු සිංහල.
    කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම් :cool:

    අඩෝ මේක නම් KM ට කියන්නම වෙනවා. හිටු තොට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැබැයි මචන් 30 වෙනකන්ම ඉන්න එපා ගැනු හොයන්න.
    දාන්න නිසා කියන්නෙ.
    ඔය පත්තර වලින් හොයන කේස් හරියන්නේ නැහැ
    උබට 22 නිසා 27 වගේ වෙනකොට උබේ ටාගට් ඔක්කොම achieve කරගන්න පලපන්.
    ඊට පස්සේ කෙල්ලෙක් ගැන හිතපන් කෙල්ලෙක් ඕන නම්. අනික මිනිහෙක් success උනාට පස්සේ පස්සෙන් එන ගැනු ඉන්නවා ඕන තරම්. ඒ ගැන පරිස්සමින්.
    උබට ගැනු ගැන පිරියක් නැත්තම් තනියම ඉන්න ඒක සුදුසුයි.
    30න් පස්සේ ගැනු හොයනවා කියන එක සාර්ථක දෙයක් නෙවේ.
    ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙන්නේ 10%ක් වගේ ප්‍රමාණයක්.

    කෙනෙක් මේක වැරදියි කියන්න පුළුවන්,
    ඒත් මම කිව්වේ මම දැකපු දේවල් එක්කයි.
    හිතල බලපන් ටිකක්

    මූ කියපුවා හරියටම හරි. අත්දකීමෙන් කියන්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බං ඒක නම් ඇත්ත. මගේ වයිෆ්ටත් මම මගේ ගැන හැම දෙයක්ම කියලා තියන්නේ. ඒ නිසා කවදාවත් අපි අතර ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. ඇති වෙන්නෙත් නැති වෙයි කියලා හිතනවා.

    අන්න ටෝමා බොරුවක් කිව්වා :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මපා කියන්න අයියේ....
    එයිද????:eek::eek: මට නම් ෂුවර් නැහැ එනකම්ම:lol::lol::lol:

    නරක වෙලාව කියන්නේ මේ ත්‍රෙඩ් එක යන ස්පීඩ් එක වැඩී. නැත්තං ඔය පෝස්ට් එක ගොඩ දෙනෙක් දකින්න ඉඩ තිබුනා. දැන් ඉතින් ඕක දකින්න ඇත්තේ මේකෙ ඉන්න සුදු කොල්ලො සෙට් එක විතරයි. :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිරාවට මචන්...
    ඔක්කොම ඉවර වෙලා ගැනු ගන්නවා කියල හිතපු උන් අම්බානක ඉන්නවා. උන්ට සල්ලි තියෙනව
    ගැනු නැහැ.
    ඉතින් සල්ලි වලට ගැනු හොයනවා. :(

    සල්ලි වලට වත් හරිහමන් ගෑනියෙක් හොයාගන්න බැරි කාලයක්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒකට බං තමන්ට ගැලපෙන කෙනෙක් බදින්න ඕනේ. ඕනවට වඩා සුකුරුත්තං කෙල්ලෙක් බැන්දොත් තමයි නඩත්තු වියදම වැඩි. හරි කෙල්ලෙක් ලැබුනොත් ජීවිතේ දැනට තියනවට වඩා සරල වෙනවා. ඒවගේම සාර්ථක වෙනවා. කෙල්ලෙක් හොයාගන්න ඕනේ තමන්ට තියන කාම ආසාව සංසිදව ගන්න නෙවෙයි. එකට ජීවත් වෙන්න. එකිනෙකා වෙනුවෙන් දෙයක් කරන්න. උඹට තාම 22 යිනේ ඕව තේරෙන්නේ නෑ. ගොඩක් කොල්ලෝ කසාදය ගැන බලන්නේ වැරදි කෝනෙන්. ඔය කාම ආසාව කියන මල ඉලව්ව කසාදෙ එක පුංචි පාට් එකක් විතරයි බං. ආදරය, ජිවිතය, විවාහය කියන දේගැන හරි අවබෝධයක් ගොඩක් උන්ට නෑ.

    කියා දියන් ටොම් මාමේ අපිටත්
     
    අඩෝ මේක නම් KM ට කියන්නම වෙනවා. හිටු තොට

    මට ඔය KM දකින්නත් ආසයි. මොනවටවත් නෙමෙ හිත ලස්සන උන්ගෙ රුපෙත් ලස්සනද කියල බලන්න. මම දන්න විදියට ඔය දෙකම එක්කෙනෙක්ට ලැබෙන්නෙ නැ.ඔය දෙකම තිබුනොත් උගත් කම නැ. මාර අවුල්:sorry:
    එකයි බණ්ඩට තාම කෙල්ලෙක් තොරගන්න අමාරු:(:(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :lol: මේ අද බඩියගෙන් අහලා බලපං චාමලී හදන පිට්ස එක කන්න කැමතිද කියලා. ඌ එන වෙලාවට මම නෑනෙ බං

    එක ඊයෙම උට කැව්වා. සුදු මල්ලි කියලා අර අසරණයට බටර් ගාල කැව්වේ නැද්ද හොටු පිටස එකක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්න ටෝමා බොරුවක් කිව්වා :P

    පොඩි පොඩි දේවල් මගඇරිලා ඇති තමයි බං. ඒත් ඒවා අපේ ජීවිත වලට බලපාන ඒවා නෙවෙයි. මොකද මට වෙන කෙල්ලෝ ඉදල නෑ. ඔය තමයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් එක්කෙනා.