පොඩි පොඩි දේවල් මගඇරිලා ඇති තමයි බං. ඒත් ඒවා අපේ ජීවිත වලට බලපාන ඒවා නෙවෙයි. මොකද මට වෙන කෙල්ලෝ ඉදල නෑ. ඔය තමයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් එක්කෙනා.
බොරු බොරු හොර වැඩ එකක් වත් කිව්වේ නෑ නේද?

පොඩි පොඩි දේවල් මගඇරිලා ඇති තමයි බං. ඒත් ඒවා අපේ ජීවිත වලට බලපාන ඒවා නෙවෙයි. මොකද මට වෙන කෙල්ලෝ ඉදල නෑ. ඔය තමයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් එක්කෙනා.

අනේ වාසනාවන් නොදැක්ක ඒක මයි කාරිය
එ මක්කෙටයි ????

බණ්ඩට තව වයස තියෙනවා මම හිතන්නේ ඕවට... නේද?
මමත් ඇප්ලයි කරන්නද?
අපේ සීය පෘතුග්‍රීසි.. ආච්චි සිංහල..
මම කළු සිංහල.
කැමතිනම් කියන්න. ඇප්ලයි කරන්නම්![]()



මල්ලි සැලෙන්ට එපා.. සැලුනත් පෙන්වන්ට එපා.....මේ අක්කා ඉන්නවා ඕනෑම එකකට....කෙල්ලෝ පස්සෙන් එයි මදි නොකියන්ට..ඉස්සරලා වැඩ ටික ගොඩ දාගන්නකෝ![]()
සිරාවටම මචන් කිව්වේ..
ඒකි වටේම කඩවල් වල ගණන් හොයනවා බං.
job එකෙන් විතරක් දියුණු වෙන්න බැහැ. අපේම දෙයක් පටන් ගමුයි කියල කියන්නෙ එයා...
ජේමිස්බන්ඩා007;17554054 said:
සල්ලියි රස්සාවයි දිහා බලලා![]()


ජේමිස්බන්ඩා007;17553887 said:ලබ්බ කියනවා.කොල්ලො එලකිරි එන්නෙ ____ට ලව් කරන්නලු....
ඉතින් මටමෙම
මෙම වෙන්න ගත්තා.
වැඩිය කළුත් නැහැ කියල තියෙන්නේ පුටේජේමිස්බන්ඩා007;17554213 said:KPZ යනු වැඩිය උසත් නැති වැඩිය කොටත් නැති පුද්ගලයෙකි. වැඩිය මහතත් නෑ වැඩිය සුදුත් නෑ. සාමාන්‍ය ගානට වඩා චුට්ටක් විතර බඩ තිබේ. වැඩිය සුදුත් නෑ වැඩිය කළුත් නෑ.
![]()

කෙල්ලටද?එල කෙල්ලෙක්. උඹේ වාසනාවට හම්බවෙලා තියෙන්නේ.
නංගිලා අක්කලා නැද්ද බන් බැඳපු නැති?
අද රැවුල කාපුවම දැක්කේ මුහුණ.. මමද කියල හිතාගන්න බැහැනේ..... එලිය වැටිලා..... වෙච්ච දේවල් වල හැටියට ඇප්ලයි කරන්න බයයි...![]()

මන් කිව්වේ සල්ලි වලට විකිණෙන ගෑණු ගැන![]()