☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

තවම කලිසමේ තෙමා ගන්න එකා

avatar351617_12.gif
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්ලි මන් මේ කියන දේ හිතට ගන්න...

    කිසිම කෙල්ලෙක් තේරෙන වයසට ආවම ඔය දෙක නැති කොල්ලෙක් බදින්න කැමති නැහැ...ඔය දෙකම ඕනෑම කෙල්ලක් තමන්ගේ කොල්ලගෙන් බලාපොරාත්තු වෙනවා....එකේ වැරද්දක් නැහැ...
    මන් බදින කොල්ලාගෙන් උනත් මන් බලාපොරාත්තු වෙන දේවල් අතරින් අංක 1 තමයි මට එයාගෙන් ලැබෙන ප්‍රෝටෙක්ෂන් ඒක..ඕනෑම කෙල්ලෙක් එහෙම තමයි මල්ලි...එකට ඔය දෙකම ඕන..:yes::yes:

    අනික හරියට එස්ටබ්ලිෂ් උන කෙල්ලෙක් ඔය දෙක බදින කොල්ලගෙන් බලාපොරාත්තු වෙන එකේ කිසිම වැරද්දක් නෑ

    මොකද කවුරු මොනවා කොහොම කිවුවත් ජිවත් වෙන්න ප්‍රධාන සාධකයක් තමයි සල්ලි කියන දේ....
    මේකට කට්ටිය මා එක්ක එකග නොවේවි...එත් ජිවිතේ මට තියන අත්දැකීම් එක්ක ඇත්ත ඒක තමයි කියලා මමත් අමාරුවෙන් පිළිගත්තා....හැබැයි හැමදේමත් නෙමේ...

    නංගි හරි නංගි
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ඔන්න නoගි වැදගත් දෙයක් අපිට කියල දුන්න. බොහොම ස්තුතියි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    අක්ක මාරයි. හොටු වලින් කෑම හදනවා :yes:
    කොල්ලන්ට ගෑරුප්පු වලින් අනිනවා
    ඉතුරුවා කියන්න බෑ, බයයි
    ගෑරුප්පු වලිනුත් අනිනවද? හපෝ....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් ඔව් නැතුව උබට යැ
    කෙල්ල ගෙදර එකම දරුවා.

    නෑදෑ අක්කල ඉන්නවා. ඒ ගොල්ලන්ව අඳුරන එකෙක්ටනම් සෙට් කරන්නේ නැහැ.
    එක්කෙනෙක්ට බදින්න උවමනාවක් නැහැ.
    අනිත් කෙනාට වයස 23 ඉදල මගුල් හොයන්නේ.
    දැන් 42ක් වෙනවා.
    බදින්න මිනිහෙක් නෙවේ හොයන්නේ.
    කොල්ල ගිය ඉස්කෝලේ මොකක්ද? ජොබ් එක මොකක්ද, වාහනයක් තියෙනවද.. ඕව තමා හොයන්නේ.
    ඉතින් මගුල් නෑ...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් මේකේ ත්‍රෙඩ් දායි මට 30යි කෙල්ලෙක් හොයනව හොයනව හරි කෙනෙක් හොයා ගන්න බෑ ඒකට මොකද කරන්නේ කියලා. ඉතිං දීපංකෝ උත්තර

    :shocked::eek: