☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17547506 said:
    මෙහෙම ටැග් විතරක් දාන එක නවත්තමු. ටොම් මහත්තයා මොකද කියන්නෙ

    Ereshaz77
    dinuka rukshan
    Lewke
    KPZ
    Mr.Tom
    ජේමිස්බන්ඩා007
    labu gediya
    chamali2009


    මෙන්න මෙ සෙට් එක පොදු එකගතාවයකට එමුද එහෙනම්

    මම එකඟයි... ඒ වගේම අනිත් අයත් එකඟයි නේද... පොස්ට් ගාන වැඩි කරන්න කියල ටැග් නොදා වෙන වෙන ඒවා කතා කරමු... බන්ඩෝ උඹත් ටැග් දාන්න එපා... දානව අර ලොකු පින්තුරේ...:P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටොමෝ මේ විදිහට ලිස්ට් එකක් ගන්නෙ කොහොමද?
    usercp එකට ගිහිං ත්‍රෙඩ් ඒක ඉස්සරහ තියෙන replies කියන column එකේ තියෙන ලින්ක් එක උඩ click කලාම එනවා මචන් :yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17547506 said:
    මෙහෙම ටැග් විතරක් දාන එක නවත්තමු. ටොම් මහත්තයා මොකද කියන්නෙ

    Ereshaz77
    dinuka rukshan
    Lewke
    KPZ
    Mr.Tom
    ජේමිස්බන්ඩා007
    labu gediya
    chamali2009


    මෙන්න මෙ සෙට් එක පොදු එකගතාවයකට එමුද එහෙනම්

    එකඟයි. ටැග් දාන්නේ කවුරුවක් තැති වෙලාවට ත්‍රෙඩ් එක බම්ප් කරන්න විතරයි
     
    මම එකඟයි... ඒ වගේම අනිත් අයත් එකඟයි නේද... පොස්ට් ගාන වැඩි කරන්න කියල ටැග් නොදා වෙන වෙන ඒවා කතා කරමු... බන්ඩෝ උඹත් ටැග් දාන්න එපා... දානව අර ලොකු පින්තුරේ...:P

    මම එකඟයි...:yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17547565 said:
    චමලිද? married අංකල්ලත් එක්ක චැට දාගෙන ඇති. :angry:
    :(
    අපි බලාපොරොත්තු තියන් හිටියට වැඩක් නැහැ :( :no:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කජු දාලද? නැතුවද?
    Zmrhlfz.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17547586 said:
    ඔව් එත් එකයි දෙකයි හොදෙ:P
    එහෙම පුලුවන්නම් ලොකු දෙයක්..
    නැත්තම් මමම තනියම 200ක් විතර ගහයි :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17547565 said:
    චමලිද? married අංකල්ලත් එක්ක චැට දාගෙන ඇති. :angry:

    බණ්ඩා මචං.... මොකක්ද බන් ඕයි අල්ලන්නේ ටෝච් එකක්ද....

    avatar500973_7.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්‍රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්‍රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...

    එහෙනම් ජයවේවා!!!!!​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17547506 said:
    මෙහෙම ටැග් විතරක් දාන එක නවත්තමු. ටොම් මහත්තයා මොකද කියන්නෙ

    Ereshaz77
    dinuka rukshan
    Lewke
    KPZ
    Mr.Tom
    ජේමිස්බන්ඩා007
    labu gediya
    chamali2009


    මෙන්න මෙ සෙට් එක පොදු එකගතාවයකට එමුද එහෙනම්

    ඔව් බං. ඒක හොද අදහස මම එකගයි​