ජේමිස්බන්ඩා007;17547506 said:මෙහෙම ටැග් විතරක් දාන එක නවත්තමු. ටොම් මහත්තයා මොකද කියන්නෙ
Ereshaz77
dinuka rukshan
Lewke
KPZ
Mr.Tom
ජේමිස්බන්ඩා007
labu gediya
chamali2009
මෙන්න මෙ සෙට් එක පොදු එකගතාවයකට එමුද එහෙනම්
මම එකඟයි... ඒ වගේම අනිත් අයත් එකඟයි නේද... පොස්ට් ගාන වැඩි කරන්න කියල ටැග් නොදා වෙන වෙන ඒවා කතා කරමු... බන්ඩෝ උඹත් ටැග් දාන්න එපා... දානව අර ලොකු පින්තුරේ...






