☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්‍රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්‍රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...

එහෙනම් ජයවේවා!!!!!​
ඔව් එත් එකයි දෙකයි හොදෙ:P
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
usercp එකට ගිහිං ත්‍රෙඩ් ඒක ඉස්සරහ තියෙන replies කියන column එකේ තියෙන ලින්ක් එක උඩ click කලාම එනවා මචන් :yes:

තැන්කු මචන්. ඒක දැනන් හිටියෙ නෑ.
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ ආව ගමන් කෙල්ල හැoගුනා. :P

    ආච්චියේ ලබු ගෙඩියා ආවෝ, කෙල්ල ගෙට ගනි0 :P:P:P

    ඒ මම නිසා නෙවි... උඹල නාන්නේ නැහැනේ... මම නම් ගිය සතියෙත් නෑවා....

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17547586 said:
    ඔව් එත් එකයි දෙකයි හොදෙ:P

    11.gif
    11.gif
    11.gif
     
    හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්‍රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්‍රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...

    එහෙනම් ජයවේවා!!!!!​

    අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට:P