ඔව් එත් එකයි දෙකයි හොදෙහැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...
එහෙනම් ජයවේවා!!!!!

usercp එකට ගිහිං ත්රෙඩ් ඒක ඉස්සරහ තියෙන replies කියන column එකේ තියෙන ලින්ක් එක උඩ click කලාම එනවා මචන්![]()
උඹ ආව ගමන් කෙල්ල හැoගුනා.
ආච්චියේ ලබු ගෙඩියා ආවෝ, කෙල්ල ගෙට ගනි0
හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...
එහෙනම් ජයවේවා!!!!!

ටොමෝ මේ විදිහට ලිස්ට් එකක් ගන්නෙ කොහොමද?