☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17547450 said:
    මචංලා මෙකෙවත් එක දිගට චැට් ත්‍රෙඩක් විදියට තියා ගමුද?
    ටැග් වලින් පිස්සු කෙලින එක නවත්තමුද?

    ඕකයි මමත් මුලදීම කියුවේ.... :yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :angry: ආකිමිඩිස් වගේ දිව්ව කියල ආරoචි, ඉතින් කෙල්ලො බයවෙන්නෙ නැද්ද බන් :P

    ශික් යකෝ.. මොකෙක්ද මන්ද තෝ නම්..... මෙතනත් පටන් ගත්තද මට කපන්න...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17547649 said:
    අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට:P

    හම්බෝ මම නම් ඔය මොනවවත් කලේ නෑ. කාගෙවත් එව්ව කන්ඩ් ගියෙ නෑ. අකන්ඩ උක*ඩ ගියෙ නෑ. මම හරීම අහි0සක කොල්ලෙක්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඔව් බං.. :yes:
    කවුරුත් නැති වෙලාවට දාන ඒවා අනිත් එවුන්ට කියවන්න පුළුවන් දේවල් දැම්මනම් හරි :cool::cool:

    :yes::yes: කව්රුත් නැත්නම් වන් මෑන් ෂෝ නොදා හිටියනම් හරිනේ...