ජේමිස්බන්ඩා007;17547450 said:මචංලා මෙකෙවත් එක දිගට චැට් ත්‍රෙඩක් විදියට තියා ගමුද?
ටැග් වලින් පිස්සු කෙලින එක නවත්තමුද?


ආකිමිඩිස් වගේ දිව්ව කියල ආරoචි, ඉතින් කෙල්ලො බයවෙන්නෙ නැද්ද බන්
![]()
ජේමිස්බන්ඩා007;17547649 said:අනිවා අනිවා . එහෙනම් කවුරුත් දකුණු කකුල උස්සල දිවුරා පොරොන්දුවෙන්න අනවශ්‍ය ලෙස ටැග් දැමීමෙන් ත්‍රෙඩ් එකෙ භෞමික අකණ්ඩතාවයට හානි නොකරන බවට
වරු තුනෙන් 100ට නග්ගමි
හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න
ඔව් බං..
කවුරුත් නැති වෙලාවට දාන ඒවා අනිත් එවුන්ට කියවන්න පුළුවන් දේවල් දැම්මනම් හරි![]()

කව්රුත් නැත්නම් වන් මෑන් ෂෝ නොදා හිටියනම් හරිනේ...ඒක තමයි අමාරුමකව්රුත් නැත්නම් වන් මෑන් ෂෝ නොදා හිටියනම් හරිනේ...
