☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තනියම හිනා යකෝ මට :lol:

    තව ඕනෑම නම් එකතු කරන්න තිබුන බන්.... ඒත් හිටපු තැන හොයාගන්න බැරි වෙයි කියල ටිකක් දැම්ම..

    ලෙවුකේ ගේ පුංචි පැටවූ රංචු ගැසේවි.....
    කේපුසා පේලි ගැසී පීනා යන්නා..:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17547506 said:
    මෙහෙම ටැග් විතරක් දාන එක නවත්තමු. ටොම් මහත්තයා මොකද කියන්නෙ

    Ereshaz77
    dinuka rukshan
    Lewke
    KPZ
    Mr.Tom
    ජේමිස්බන්ඩා007
    labu gediya
    chamali2009


    මෙන්න මෙ සෙට් එක පොදු එකගතාවයකට එමුද එහෙනම්

    වැඩක් වෙන්නේ නෑ බන්.. එවෙලෙට නොදා ඉදි,,, පුරුද්ද අත් අරින්න බෑනේ...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව ඕනෑම නම් එකතු කරන්න තිබුන බන්.... ඒත් හිටපු තැන හොයාගන්න බැරි වෙයි කියල ටිකක් දැම්ම..

    ලෙවුකේ ගේ පුංචි පැටවූ රංචු ගැසේවි.....
    කේපුසා පේලි ගැසී පීනා යන්නා..:D
    :D

    අද වල් mail නැද්ද :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17547877 said:
    මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත:P

    මොකක්ද???? :eek::eek: