උඹ කලින් කිව්වේ උඹ වස්ස කියලනේවස්සානේ නෙමේ බන්.. වැස්සා![]()

උඹ කලින් කිව්වේ උඹ වස්ස කියලනේවස්සානේ නෙමේ බන්.. වැස්සා![]()

අක්කව දැක්ක කල්.. සතියකින් විතර දැක්කෙ..

එහෙමද....



අපි කළුයිලු බන්![]()
අඩෝ පකයා......![]()
akka නැහැ කියල හිතාගෙන වැල ටෝක් දාල සුදු මල්ලි අදත් මාට්ටු වගෙයි....![]()
ඔක්කොම හොදයි ..හොටු තමයි අවුල...හොටු හුරලා ......බයියන් කාලා එන්න....


සුදු කෙල්ලෝ කැමති කළු කොල්ලන්ට නෙහ්??එහෙමද....
අනේ අෆ්ෆේ වාසනාවන්!!!!
අම්මපා කියන්න..මාත් මේ කළු කොල්ලෙක් හොයන්නේ මගේ මන්මාලයා කොරගන්ට

දැන්ම උස්සන්න බෑ... වල්ල අල්ලාගෙන ඉන්නේ...
![]()
ඊයේ දීපු මේල් ඇඩ්රස් එකටම එවන්නද ඔයාටත්...![]()
මේවා දාන්නේ??? 

අඩෝ පොස්ට් 8000 පැන්න නේද... සුභ පැතුම්.... රෙප් පවර් එක දැන් කියක් වෙලාද..
දෙවනි සැරේ කසාඳ බඳිනකොට වේල් එක දාන්නෙ නැත්තෙ ඇයි..?
වඳින එකාගෙ මූන හරියට බලාගන්න ඕන නිසා..
ඇත්තද?අපේ අම්ම නැති වෙලා තියෙන්නේ අපි ඉප දෙන්න අවුරුද්දකට විතර කලින්.හිඟන්නන්ට කොහෙන්ද නoගි උණු බන්...
අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියල තියෙන්නෙ නිකන්ද?![]()

උඹට කොල්ලෙක් වෙන්න පුළුවන් එක වතාවයි..
හැබැයි මෝඩයෙක් වේනන න්ම හැමදාම පුළුවන්..
