එහෙමද....
![]()

මොකක්ද ඕයි තමුසෙගෙ ෆෝන් එකට වෙලා තියෙන්නෙ..
කෝල් එකක් ගත්තම කියනවා.. "ඔබ ඇමතූ ග්රාහකයා වඳුරෙකි.. කරුනාකර සත්තුවත්තට කතා කරන්න" කියලා..
කෝල් එකක් ගත්තම කියනවා.. "ඔබ ඇමතූ ග්රාහකයා වඳුරෙකි.. කරුනාකර සත්තුවත්තට කතා කරන්න" කියලා..
මමනම් අරන් මේස උඩින් තියනවා බං
අර වගේ ගොන් පාට් දාන්න හිතෙන්නෙම නැහැ මට![]()
කෙල්ලො කොල්ලන්ට ලස්සනට පේන්න ඇඳුම් අඳින්නෙ නෑ..
කොල්ලන්ට පේන්න අඳිනවා නම් ඒ ගොල්ලො හැම තිස්සෙම හෙළුවෙන් ඉඳීවි..
කොල්ලන්ට පේන්න අඳිනවා නම් ඒ ගොල්ලො හැම තිස්සෙම හෙළුවෙන් ඉඳීවි..
ආයේ වෙල් දාලා මක්ක පරිස්සම් කරන්නද බන්....... පරණ වහනයක් ගත්තා වගේ තමා....
පොකුණෙ ගැඹුර කකුල් දෙකෙන්ම බලන්න යන්නෙ මී හරක් තමයි..