☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked: එහෙමද....:love::D
    :cool:

    මොකක්ද ඕයි තමුසෙගෙ ෆෝන් එකට වෙලා තියෙන්නෙ..
    කෝල් එකක් ගත්තම කියනවා.. "ඔබ ඇමතූ ග්‍රාහකයා වඳුරෙකි.. කරුනාකර සත්තුවත්තට කතා කරන්න" කියලා..

    මමනම් අරන් මේස උඩින් තියනවා බං :sorry:

    අර වගේ ගොන් පාට් දාන්න හිතෙන්නෙම නැහැ මට :(
    කෙල්ලො කොල්ලන්ට ලස්සනට පේන්න ඇඳුම් අඳින්නෙ නෑ..
    කොල්ලන්ට පේන්න අඳිනවා නම් ඒ ගොල්ලො හැම තිස්සෙම හෙළුවෙන් ඉඳීවි..

    ආයේ වෙල් දාලා මක්ක පරිස්සම් කරන්නද බන්....... පරණ වහනයක් ගත්තා වගේ තමා....
    පොකුණෙ ගැඹුර කකුල් දෙකෙන්ම බලන්න යන්නෙ මී හරක් තමයි..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිඟන්නන්ට කොහෙන්ද නoගි උණු බන්... :no:

    අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියල තියෙන්නෙ නිකන්ද? :(

    :eek::eek: මෙහ මන් ජෝක් එකක් කලේ

    සුදු කෙල්ලෝ කැමති කළු කොල්ලන්ට නෙහ්?? :rolleyes:
    මන්ද මන් කැමතියි කළු කොල්ලෙක්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: ඇත්තද?
    :yes:

    මම ආශ්‍රය කරන්නේ උබලවනම්... උබලා වගේ තමා මම හැදෙන්නෙත්.....:yes:
    කවුහරි කෙල්ලෙක්, උඹට සවුත්තුවක් දැම්මොත් මුහුණ ඔරොවගන්න නම් උඹේ මූණෙ මාංශ පේශී 42ක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ.. හැබැයි අත දිගෑරලා ඒකිට කම්මුල් පාරක් දෙන්න නම් ඕනෑ වෙන්නෙ මාංශ පේශි 4යි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවුහරි කෙල්ලෙක්, උඹට සවුත්තුවක් දැම්මොත් මුහුණ ඔරොවගන්න නම් උඹේ මූණෙ මාංශ පේශී 42ක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ.. හැබැයි අත දිගෑරලා ඒකිට කම්මුල් පාරක් දෙන්න නම් ඕනෑ වෙන්නෙ මාංශ පේශි 4යි.

    කොහෙන්ද බන් ඕවා හොයාගන්නේ,. මේ හදිස්සියේ කියන්න