කෙල්ල බැහැ කියනව කෙල්ලගේ යාලුවො හා කියනව...![]()
එයින් කෙනෙක් හරි යන්නේ නැතිද???



බඩියත් ඉවරයි, සවියත් ඉවරයි! වැලටම කෙළවෙයි වගේ![]()


කෙල්ල බැහැ කියනව කෙල්ලගේ යාලුවො හා කියනව...![]()



බඩියත් ඉවරයි, සවියත් ඉවරයි! වැලටම කෙළවෙයි වගේ![]()


හොදද දන්නෙත් නෑ.. නරකද දන්නෙත් නෑ....![]()
dinuka rukshan 162
KPZ 131
Lewke 103
chamali2009 57
labu gediya 55
Ereshaz77 45
crazybuddy 26
ජේමිස්බන්ඩා007 19
අපි දෙන්න එක ළඟ..

ඔව් මයි

උඹගෙත් වැරැද්ද... චාමලී නැති වෙලාවට මේකට එන මල් බබාව අල්ලලා ශේප් එකේ මාරු උනා නම් ඉවරයිනේ.... දැන් අරු බේරෙන්න එක එක ඒවා කියා කියා මග අරිනවා ඇති...


ඒකි කොහෙද හපන්න කියන්නෙ?![]()

pm කරමි
මම කොහොමත් දැන් වැඩක් නැති දේවල් ගැන හිතන්නේ නෑ..... අවශ්‍ය දේවල් වලට විතරයි හිත යොදවන්නේ....
මන් ගියා සටා ගුඩ් නයිට්
නෑ බන්... ඒකිට මල පැන්න හපන්න ඕන තැන හැපුවෙ නෑලු... හැපුවෙ වෙන තැනක්ලු... අනේ මන්දා බන්
500 වෙනි පොස්ට් එකට, ලෙවුකේ මැතිදුන්ට අපගේ ප්‍රණාමය !!!!

අනිවා ඔකේ තේරුම දැනගත්තන්ම් මට දෙහි කපයි පතුරු යන්නම,,,,,