☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
උඹගෙත් වැරැද්ද... චාමලී නැති වෙලාවට මේකට එන මල් බබාව අල්ලලා ශේප් එකේ මාරු උනා නම් ඉවරයිනේ.... දැන් අරු බේරෙන්න එක එක ඒවා කියා කියා මග අරිනවා ඇති...

:rofl::rofl::rofl:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මම කොහොමත් දැන් වැඩක් නැති දේවල් ගැන හිතන්නේ නෑ..... අවශ්‍ය දේවල් වලට විතරයි හිත යොදවන්නේ....

11.gif
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ බන්... ඒකිට මල පැන්න හපන්න ඕන තැන හැපුවෙ නෑලු... හැපුවෙ වෙන තැනක්ලු... අනේ මන්දා බන්

    බෙල්ලද හපන්න කියල තියෙන්නේ...