ඔව් බන් දැම්මා
අපි මිස් වෙච්ච ටිකට වෙච්ච දේ බලපන්
උඹ මොකෝ පෙන්න හිටියෙ නැත්තේ
වැඩක් නැහැ බන් ඇවිල්ලා කුප්ප මගුලක් පටන් අරගෙන
කුජීතයි
මොකෝ බන්
වැඩක් නැහැ බන් කතා කරලා
හතර වෙනි එකේ ආයෙත් එකක් දෙකක් දාලා
යනවා හැමදාම එන්න හිතෙන්නෙ නැහැ
ඒ මොකෝ බන් එක පාර
4 වෙනි එකේ මේ වගේ කමෙන්ට් එකක් දාන්න එන්නම්
එතකන් එන්නෙ නැහැ
එහෙනම් අපි ගියා කොල්ල
වැඩක් නැහැ බන් කතා කරලා
හතර වෙනි එකේ ආයෙත් එකක් දෙකක් දාලා
යනවා හැමදාම එන්න හිතෙන්නෙ නැහැ
උබ ජෝක් එකටනේ ඕක කියන්නේ?හරි හරි ඔහොම තමා බන් බුවාලට හරියනකොට. අපිත් එක්ක කතා නොකර, තනියම කතා කරල යනව. කමක් නෑ, ඌට හොඳනම්.![]()

![]()
සරා සඳ ලෙසින් බබලන නිරාමිස සුවෙන් දිඳුලන
විරාජිත මගේ සම්බුදු තතාගත පියා
දරා ලෝ විපුල් දහමින් ජරා ජාති මරණ දුකින්
විරාජිත සුනිල් ගෝතම ගොයුම් ගොත් පියා
අරාජිත දනන් මුවගින් නිරාමිස සුවය ගයමින්
සරා සඳ ලෙසින් දිඳුළන අමා නෙත් පියා
සරා සසර ඝණ අඳුරින් පුරා සඳ ලෙසින් දිලුනෙන්
දරා හද මඬල නමදිමි මගේ බුදු පියා
ගයා සිරස මත විහිදුණ දයාවේ මිහිරි උල්පත
ගියාවේ දණන් සසරින් මිදෙන මග සොයා
ජරාසන පුරා පැතිරුණ කියා දම් මසක් සුතුරන
කියාගත නොහේ ඒ බණ සියවසක් කියා
පියා හැර දුකෙහි බන්ධන නියාමය කියා රන්දන
සොයා යමි නිවන දම්පද හදවතේ තියා
ස්වයාමය මෙයයි වන්දන පියා නෙත් සඟල බැතියෙන
ගයා වඳිමි මුණි දම්පද පිපි කමල් තියා
පවා දෙව් බඹුන් සේනා හොවා පා කමල් දෝනා
උවා උවැසියන් වෙත හිමි පිඬුසිඟා ගියා
නවා නෙත් කමල් පූදා තවා දුක් තැවුල් බාධා
හොවා දම් පැණින් සත් වඟ නිවන් මඟ තියා
නිවා දුක් තැවුල් සංකා දෙවා දම් සිසිල් පංකා
දවා හළු කලේ බැඳි සිඳ සසර හැර පියා
රුවා හද ගැබේ හංගා නවා නළලතෙන් බිම්ගා
දිවා රෑ වඳිමි මහ සඟ පාද මල් තියා
![]()
![]()

මචංලා මෙකෙවත් එක දිගට චැට් ත්රෙඩක් විදියට තියා ගමුද?
ටැග් වලින් පිස්සු කෙලින එක නවත්තමුද?
නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. 
මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'