☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //
මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා
සමනළයා මල හා ළමයා සේ...
මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ
ජීවිතයේ අරුමේ ////

ෆට්ට!
 
  • Like
Reactions: sandaru1rox

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඒකෙ තියෙන්නේ කොල්ලෙක් කෙල්ලට කැමැත්තෙන් ඉන්නවා...
ඒත් කෙල්ල කොල්ලට කැමති නැහැ..
කෙල්ල කැමති වෙන කොල්ලෙක්ට. ඒ යකා ගහල මාරු වෙනවා.
ඒ බව දැන දැනත් අර කොල්ලා තවමත් කෙල්ලට love සීන් එකක් නේද?

හ්ම්ම් හ්ම්ම් ... :yes:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරණිය වස්තුව , මගේ බෙන්ස් කාර් එක ,,

    ඔයා මගේ හයි ලක්ෂරි කාර් එක ...
    ඔයා දැක්ක දවසේ ඉඳන් මගේ හදවත වී සික්ස් එන්ජිමක් වගේ හරිම වේගවත් වස්තු ...
    ඔයා නැති පාළුව ගොඩක් දැනෙනවා මට ... එත් මොනවා කරන්නද වාහන හදන රස්සාව නොකර ප්ලයිට් හදන්න දැනගෙන හිටියනම් එකක් හදන එනවා ඉගිලිලා ..
    මගේ වස්තු හොඳින් නේද පන .. ඔයාගේ දකුණු කකුලේ සස්පෙන්ෂන් වල අවුල හරිද සුදු ... බෙහෙත් ගත්තද ...
    මගෙත් වම අතේ වැලමිට ළඟ බෝල් ජොයින්ට් වල පින් ගහන්න වෙයි ළඟදීම වේදනාවයි මැණික .. බෙහෙත් ගන්නවත් වෙලාවක් නෑ මේ වැඩ නිසා ...
    මගේ ජිවිතේ ඔය නැතුව අබලන් වෙච්ච පරණ මොරිස් මයිනර් කාර් එකක් වගේ ... හරිම හිමින් තමා ගෙවෙන්නේ ...
    ඔය තුරුලේ නිදද්දී ඇජස්ටබල් සීට් එකක ඉන්නවා වගේ තේරෙන්නේ නෑ සුදු නෝනෝ ...
    අපේ ආදරේ ගොඩක් සංකීර්නයි හරියට එන්ජිමක් වගේ .. මේ දුක් විඳින්නේ අපි දෙන්න වෙනුවෙන් මැණික එක තැනකට වෙලා ආදරෙන් ඉන්න
    ඒ නිස වැඩිය කතා කරන්න වෙන්නේ නෑ ... මේ ම්නුස්පයන්ගේ වාහන මුන්ගේ ගෙවල් වලට වඩා තියෙන්නේ රෙපයාර් සෙන්ටර් වල ...
     
    අපේ ආදරේට බාදා වැඩි සුදු එන්ජින් ට්‍රබල් වගේ ... මම පුළුවන් විදිහට ඒවා රෙපයාර් කරන්නම් පුළුවන් වෙලාවක ඉඩක් ලැබුණු ගමන් එන්නම්
    අපේ ආදරේ නමැති එන්ජිමට ටුයිනප් එකක් දෙන්න ....
    මම දන්නවා මගේ වස්තුට මං නැතුව පාලුයි කියලා ... පාලුයි කියල මාව මතක් වෙන්න බුලත් විට එහෙම කන්න එපා දත් ටික කැතවෙයි මගේ සුද්දිගේ ....
     
    ඉවසන් ඉන්න සුදු මොන ට්‍රබල් ආවත් අපේ එන්ජිමට ඔයාගේ ඔටෝ මොබයිල් ෆෝමන් ඔයත් එක්ක කියලා ...
    ආදරෙයි වස්තුවේ පනටත් වඩා ...
    මේ ලියුම ලියන්නෙත් එන්ජිමක් පලු කරන ගමන් ... බොහොම පරිස්සමින් මජන් ගෑවෙයි කියල ලියන්නේ ...
    අපේ ආදරේට මජන් ගාන්න බලන් ඉන්න හැමෝටම අපි පෙන්නමු අපේ ආදරේ B.M.W කාර් එකක අතුල වගේ පිරිසිඳුයි කියලා ...
    මෙතනට එනවා ලස්සන ලස්සන , එක එක පන්තියේ ලොකු ලොකු වාහන වල කෙල්ලෝ , ගෑනු .. ඔය මොන තරම් ලස්සන උනත් මගේ අහිංසක මැණික් කැටේට විතරයි මේ නපුර ආදරේ ...
    මාත් එක්ක තරහ වෙලා ඉද්දි මගේ හදවත් පිච්චෙනවා වස්තු හරියට ස්පාර්ක් ප්ලග් වලට වදින හයි ටෙන්ෂන් ස්පාර්ක් එකක් වගේ ....
    එහෙනම් මම නවතින්නම් රත්තරන් .... වෙලාවට කන්න බොන්න මැණික .. පරිස්සමින් ඉන්න ... මම ළඟදීම එන්නම් මගේ වස්තුව බලන්න ...
    අපි ඉක්මනට අපේ වෙමු සුදු .. මෙහෙම ඉන්න බෑ ඔයා නැතුව ...
     
    ආදරෙයි මගේ සුදු නෝනට මගේ ආත්මයෙන්ම ...
    දළදා සමිඳු පිහිටයි ! ...
    මීට ඔයාගේ ආදර
    බුලත්විට ( ආත්මීය ආදරේ )
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අර ඇන්ටිට කියල ගස්සවගනින් :P
    අපි ඇන්ටිලගේ ගෙදර එනකොට ඇන්ටිගේ දුව විතරයි ගෙදර හිටියේ.. ඇන්ටිට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියල හිතන්නත් බැහැ.. :no:
    ඇන්ටි තවම කෙල්ල වගේ :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    නෑ මන් කල්පනා කළේ ඒ වගේ නමක් දැම්මනම් මරු නේ බං.....

    "ඔව් මේ අවස්ථාවේදී පටාස් ලකුණු හතරක් වාර්තා කරනවා" :lol:

    :rofl::rofl: මේ දවස් වල පටාස් වැස්සක් බං තියෙන්නේ :rolleyes::rolleyes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes:
    ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්

    දැන් සමාජේ තියෙනවා මචන් කෙල්ලෙක්ගෙ ලස්සන මේකයි කියල එකගතාවක්. එක හදන්නේ බිස්නස් කාරයෝ, උන්ගේ මඩියට ලොකු ගානක් එකතුකරගන්න පුළුවන් විදිහට. එඅ අතරේ එක එක මනුස්සයා ඒ එකන්තාවේ තමන්ගේ මතයක ඉඳලා බලලා අගයක් දෙනවා: "ඒ කෙල්ල ලස්සනයි, මේ කෙල්ල සෙක්සි වගේ."

    අන්තිමට කෙල්ලෝ උන්ව අඳුනන්නේ නැති එවුන්ව සතුටු කරන්න සබ්බ සකලමනාවම වියදම් කරලා මේකප් දාලා ඇඳුම් ඇඳලා යනවා.

    You spend money you don't own
    to buy stuff you don't want
    to please people you don't know
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :rofl:
    අඩෝ මවු කිරි විකුනන්න නැහැ නේද බං?? :(
    නිකන් හරි පොඩි එකෙක් ඉපදෙද්දීම අම්ම නැති උනොත් මාර කේස් එක :(

    කිරි අම්ම කෙනෙක් හොයාගනින්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි ඇන්ටිලගේ ගෙදර එනකොට ඇන්ටිගේ දුව විතරයි ගෙදර හිටියේ.. ඇන්ටිට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියල හිතන්නත් බැහැ.. :no:
    ඇන්ටි තවම කෙල්ල වගේ :yes:
    අපිව දැක්ක ගමන් ඇන්ටිගේ දුව ඇහැව්වේ දෙන්නම හොඳට නා ගත්ත නේද කියල :sorry:
    ඊට පස්සේ ඇන්ටි මාව එයාගේ කාමරේට එක්කන් ගිහිං මට තුවායක් දුන්න පිහිද ගන්න කියල. මොකද ඒ වෙනකොට වැස්ස නිසා අපි හොඳටම තෙමිලා හිටියේ. :(
    අපේ ඇඳුම් ඔක්කොම තෙමිලා නිසා තෙත ඇඳුම් ගලවල දාන්න ඇඳුම් කුඩයක් දුන්න ඇන්ටි. :dull:
    ඊට පස්සේ මට ඇඳුම් වගයක් අරන් එන්නම් කියල ඇන්ටි තුවයකුත් අරගෙන කාමරෙන් එලියට ගියා :oo:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් සමාජේ තියෙනවා මචන් කෙල්ලෙක්ගෙ ලස්සන මේකයි කියල එකගතාවක්. එක හදන්නේ බිස්නස් කාරයෝ, උන්ගේ මඩියට ලොකු ගානක් එකතුකරගන්න පුළුවන් විදිහට. එඅ අතරේ එක එක මනුස්සයා ඒ එකන්තාවේ තමන්ගේ මතයක ඉඳලා බලලා අගයක් දෙනවා: "ඒ කෙල්ල ලස්සනයි, මේ කෙල්ල සෙක්සි වගේ."

    අන්තිමට කෙල්ලෝ උන්ව අඳුනන්නේ නැති එවුන්ව සතුටු කරන්න සබ්බ සකලමනාවම වියදම් කරලා මේකප් දාලා ඇඳුම් ඇඳලා යනවා.

    You spend money you don't own
    to buy stuff you don't want
    to please people you don't know
    සිරාවටම ඒක තමයි වෙන්නෙ :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ඉඳගත්තම පිළිමය තිබ්බා වාගෙයි
    නැඟිටපුවම වේපත බැන්දා වාගෙයි
    යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි
    ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත වාගෙයි
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපි ඇන්ටිලගේ ගෙදර එනකොට ඇන්ටිගේ දුව විතරයි ගෙදර හිටියේ.. ඇන්ටිට මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියල හිතන්නත් බැහැ.. :no:
    ඇන්ටි තවම කෙල්ල වගේ :yes:

    ඇන්ටියේ කෙල්ල ගෙට ගන්