☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    අනේ ඉතින් අපි දෙන්නට
    viewme.gif

    මේ තුන් සරණේ සරණයි
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කිරි අම්මල ළඟ කිරි තියෙනවද? :sorry:

    වෙන අම්ම කෙනෙක් හොයලා කිරි දිපන් දරුවට

    කිව්වම ටිකක් දොවල දෙයි, බෝතලේක දාලා සුප්පුවක් ගහලා පොඩි එකාගේ කටේ ඔබපන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙන අම්ම කෙනෙක් හොයලා කිරි දිපන් දරුවට

    කිව්වම ටිකක් දොවල දෙයි, බෝතලේක දාලා සුප්පුවක් ගහලා පොඩි එකාගේ කටේ ඔබපන්
    ඕක හැමදාම කරන්න පුලුවන්ද? :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉඳගත්තම පිළිමය තිබ්බා වාගෙයි
    නැඟිටපුවම වේපත බැන්දා වාගෙයි
    යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි
    ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත වාගෙයි

    මේ කියන ලෙව්කේ මැතිඳු වගේ රටට ආදරේ මිනිස්සු අද හැංගිලා ඉන්නේ... එදා වගේම අදත් අපේ රටට ආදරේ මිනිස්සු සැඟවිලාම මැරිලා යනවා... නැත්තන් රටට ආදරේ 'ලෙව්කේ' ල කොච්චර නම් මේ පොලවේ බිහිවෙනවා ඇද්ද...:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපිව දැක්ක ගමන් ඇන්ටිගේ දුව ඇහැව්වේ දෙන්නම හොඳට නා ගත්ත නේද කියල :sorry:
    ඊට පස්සේ ඇන්ටි මාව එයාගේ කාමරේට එක්කන් ගිහිං මට තුවායක් දුන්න පිහිද ගන්න කියල. මොකද ඒ වෙනකොට වැස්ස නිසා අපි හොඳටම තෙමිලා හිටියේ. :(
    අපේ ඇඳුම් ඔක්කොම තෙමිලා නිසා තෙත ඇඳුම් ගලවල දාන්න ඇඳුම් කුඩයක් දුන්න ඇන්ටි. :dull:
    ඊට පස්සේ මට ඇඳුම් වගයක් අරන් එන්නම් කියල ඇන්ටි තුවයකුත් අරගෙන කාමරෙන් එලියට ගියා :oo:

    ඇන්ටියි දුවයි දෙන්නම ඉවරයි :rofl:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕක හැමදාම කරන්න පුලුවන්ද? :(

    පොඩි එකාට පිටිකිරි දදෙන්න පුරුදු කරන්න වෙනවා බන් :(

    එහෙම කලාම ඉතින් ඌ ලොකු වෙලා බිපු කිරි වල ගුනේ තියන්න 'ගොන් වැඩ' කරයි. එතකොට පාර්ලිමෙන්තුවට යවපන්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇන්ටියි දුවයි දෙන්නම ඉවරයි :rofl:
    මම ඔලුව ඇඟ එහෙම පිහිදල ඇදුම් ටික ගලවල කුඩේට දැම්ම. :(
    ඊට පස්සේ තුවාය ඇඳගෙන හිටියේ මන්. මම කාමරේ තියෙන දේවල් මොනවද කියල ඕපදුප හොයා හොයා හිටියේ. :P
    ටික වෙලාවකින් ඇන්ටි ආව කාමරේට. ඇන්ටි ඇදගෙන හිටියේ සුදු පාට නයිටියක්.. :dull:
    ඇන්ටි කොන්ඩේ කඩාගෙන එක පැත්තකට දාල. කොන්ඩේ අග තවම තෙතයි. ඒ නිසා ඇන්ටිගේ අමුතු ලස්සනක් මට පෙනුන. :sorry:
    ඇන්ටිව කොච්චර මිට කලින් දැකල තිබ්බත් අද තමයි ඇන්ටි මෙච්චර ලස්සනයි කියල දැනගත්තේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මේ කියන ලෙව්කේ මැතිඳු වගේ රටට ආදරේ මිනිස්සු අද හැංගිලා ඉන්නේ... එදා වගේම අදත් අපේ රටට ආදරේ මිනිස්සු සැඟවිලාම මැරිලා යනවා... නැත්තන් රටට ආදරේ 'ලෙව්කේ' ල කොච්චර නම් මේ පොලවේ බිහිවෙනවා ඇද්ද...:(
    රටට හිතැති මිනිසුන් සැඟවී .....යනවා
    බඩට හිතැති මිනිසුන් අද රජ ...වෙනවා
    සිතට දුකක් වී කඳුලක් .......රූටනවා
    ලෙව්කේ එන තුරා ලක් මව් .වැලපෙනවා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම ඔලුව ඇඟ එහෙම පිහිදල ඇදුම් ටික ගලවල කුඩේට දැම්ම. :(
    ඊට පස්සේ තුවාය ඇඳගෙන හිටියේ මන්. මම කාමරේ තියෙන දේවල් මොනවද කියල ඕපදුප හොයා හොයා හිටියේ. :P
    ටික වෙලාවකින් ඇන්ටි ආව කාමරේට. ඇන්ටි ඇදගෙන හිටියේ සුදු පාට නයිටියක්.. :dull:
    ඇන්ටි කොන්ඩේ කඩාගෙන එක පැත්තකට දාල. කොන්ඩේ අග තවම තෙතයි. ඒ නිසා ඇන්ටිගේ අමුතු ලස්සනක් මට පෙනුන. :sorry:
    ඇන්ටිව කොච්චර මිට කලින් දැකල තිබ්බත් අද තමයි ඇන්ටි මෙච්චර ලස්සනයි කියල දැනගත්තේ.

    යකෝ වැළ බලලා මුට මාන්දම හැදිලද? :D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රටට හිතැති මිනිසුන් සැඟවී .....යනවා
    බඩට හිතැති මිනිසුන් අද රජ ...වෙනවා
    සිතට දුකක් වී කඳුලක් .......රූටනවා
    ලෙව්කේ එන තුරා ලක් මව් .වැලපෙනවා

    ඔව් බන් රටට ආදරේ මිනිස්සු නැගිටිනකන් ලක් අම්මා බලාගෙන ඉන්නවා