ලබු ගෙඩියෝ මෙන්න මූ අර නනංගියාව දැක්කේ නෑලු
මෙතන ඒවා දාන්න බැහැ.... GT දැක්කත් අවුලක් වෙන එකක් නැහැ.... ඒත් චාමලී දැක්කොතින් වහ කන්න තමයි වෙන්නේ.... මේල් ඇඩ්රස් එක දියන්..... දෙන්නම් පිරිලා ඉතිරිලා යන්න... අදත් ඇවිල්ල 89ක් මේ වෙද්දී...

යාලුවෙක් අඩගහුවා.... ලොකු හදිස්සියක් එනවද ඇහුවා මම හා කියුවා.... මම එක්ක ටවන් ගියා,,, ගියේ බාර් ඒකට.... මු ගත්තා බොතලයක්..... මම කියුවා මම බොන්නේ නෑ. මට අඩගහන්නත් එපා. මට පෙට්රල් ගහපන් මම ගෙදර යනවා කියුවා.... මිනිහා හා කියුවා... තෙල් ගැහුවා. අරුන් බොනවා. මම බොන්නේ නෑ, අදගහන්න එපා කියලා ගෙදර ආවා..... මට දැන් මම ගැනම සතුටුයි..........
මචං ගද්දුල්ලබ නෙවේ මහා චත්තාරිසක සූත්රය මචං...
යාලුවෙක් අඩගහුවා.... ලොකු හදිස්සියක් එනවද ඇහුවා මම හා කියුවා.... මම එක්ක ටවන් ගියා,,, ගියේ බාර් ඒකට.... මු ගත්තා බොතලයක්..... මම කියුවා මම බොන්නේ නෑ. මට අඩගහන්නත් එපා. මට පෙට්රල් ගහපන් මම ගෙදර යනවා කියුවා.... මිනිහා හා කියුවා... තෙල් ගැහුවා. අරුන් බොනවා. මම බොන්නේ නෑ, අදගහන්න එපා කියලා ගෙදර ආවා..... මට දැන් මම ගැනම සතුටුයි..........
එළ කොල්ලෙක් යකෝ උඹ![]()

ඔව්.. ඒකනේ මම කිව්වේ බොට..මට දැන් මම ගැනම සතුටුයි.... මමමනේ පිස්සු කෙලියේ කියලා දැනුයි තේරෙන්නේ...

ඔව්.. ඒකනේ මම කිව්වේ බොට..
ඔහොම යාලුවෝ මටත් හිටිය. හදිස්සියකට කියල මගේ මදුරුවාගේ නගිනවා. යන්නෙ බාර් එකට.
එන ගමන් පොවන්නමයි try එක.
චුට්ටක් බියන් කියල පොළවේ පස් කෑවා එකෙක්
මං බැහැමයි කිව්ව![]()

යකෝ 300කුත් ගහලනේ....
dinuka rukshan 303
KPZ 251
Lewke 241
sandaru1rox 77
Ereshaz77 77
labu gediya 74
chamali2009 63
crazybuddy 34
එක එකාගේ කරුමෙ බන්. කවුරු හරි කෙල්ලෙක්ගෙ මුණකට ආස වෙනවා