☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියෝ මෙන්න මූ අර නනංගියාව දැක්කේ නෑලු

    මෙතන ඒවා දාන්න බැහැ.... GT දැක්කත් අවුලක් වෙන එකක් නැහැ.... ඒත් චාමලී දැක්කොතින් වහ කන්න තමයි වෙන්නේ.... මේල් ඇඩ්රස් එක දියන්..... දෙන්නම් පිරිලා ඉතිරිලා යන්න... අදත් ඇවිල්ල 89ක් මේ වෙද්දී...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යාලුවෙක් අඩගහුවා.... ලොකු හදිස්සියක් එනවද ඇහුවා මම හා කියුවා.... මම එක්ක ටවන් ගියා,,, ගියේ බාර් ඒකට.... මු ගත්තා බොතලයක්..... මම කියුවා මම බොන්නේ නෑ. මට අඩගහන්නත් එපා. මට පෙට්‍රල් ගහපන් මම ගෙදර යනවා කියුවා.... මිනිහා හා කියුවා... තෙල් ගැහුවා. අරුන් බොනවා. මම බොන්නේ නෑ, අදගහන්න එපා කියලා ගෙදර ආවා..... මට දැන් මම ගැනම සතුටුයි..........

    අන්න පට්ට බුවෙක්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    යාලුවෙක් අඩගහුවා.... ලොකු හදිස්සියක් එනවද ඇහුවා මම හා කියුවා.... මම එක්ක ටවන් ගියා,,, ගියේ බාර් ඒකට.... මු ගත්තා බොතලයක්..... මම කියුවා මම බොන්නේ නෑ. මට අඩගහන්නත් එපා. මට පෙට්‍රල් ගහපන් මම ගෙදර යනවා කියුවා.... මිනිහා හා කියුවා... තෙල් ගැහුවා. අරුන් බොනවා. මම බොන්නේ නෑ, අදගහන්න එපා කියලා ගෙදර ආවා..... මට දැන් මම ගැනම සතුටුයි..........
    11.gif
    11.gif
    11.gif

    11.gif

    11.gif
    11.gif

    11.gif

    11.gif
    11.gif
    11.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙතන ඒවා දාන්න බැහැ.... GT දැක්කත් අවුලක් වෙන එකක් නැහැ.... ඒත් චාමලී දැක්කොතින් වහ කන්න තමයි වෙන්නේ.... මේල් ඇඩ්රස් එක දියන්..... දෙන්නම් පිරිලා ඉතිරිලා යන්න... අදත් ඇවිල්ල 89ක් මේ වෙද්දී...
    :shocked:

    ඇඩෙනවා යකොව්
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෙතන ඒවා දාන්න බැහැ.... GT දැක්කත් අවුලක් වෙන එකක් නැහැ.... ඒත් චාමලී දැක්කොතින් වහ කන්න තමයි වෙන්නේ.... මේල් ඇඩ්රස් එක දියන්..... දෙන්නම් පිරිලා ඉතිරිලා යන්න... අදත් ඇවිල්ල 89ක් මේ වෙද්දී...

    ඊයේ චාමලී දැකල කට්ටියම පරිප්පු කාල ඉන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාලුවෙක් අඩගහුවා.... ලොකු හදිස්සියක් එනවද ඇහුවා මම හා කියුවා.... මම එක්ක ටවන් ගියා,,, ගියේ බාර් ඒකට.... මු ගත්තා බොතලයක්..... මම කියුවා මම බොන්නේ නෑ. මට අඩගහන්නත් එපා. මට පෙට්‍රල් ගහපන් මම ගෙදර යනවා කියුවා.... මිනිහා හා කියුවා... තෙල් ගැහුවා. අරුන් බොනවා. මම බොන්නේ නෑ, අදගහන්න එපා කියලා ගෙදර ආවා..... මට දැන් මම ගැනම සතුටුයි..........

    අඩේ උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ඩයල් එකක් බං:):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට දැන් මම ගැනම සතුටුයි.... මමමනේ පිස්සු කෙලියේ කියලා දැනුයි තේරෙන්නේ...
    ඔව්.. ඒකනේ මම කිව්වේ බොට.. :frown:
    ඔහොම යාලුවෝ මටත් හිටිය. හදිස්සියකට කියල මගේ මදුරුවාගේ නගිනවා. යන්නෙ බාර් එකට.
    එන ගමන් පොවන්නමයි try එක.
    චුට්ටක් බියන් කියල පොළවේ පස් කෑවා එකෙක් :rofl:
    මං බැහැමයි කිව්ව :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව්.. ඒකනේ මම කිව්වේ බොට.. :frown:
    ඔහොම යාලුවෝ මටත් හිටිය. හදිස්සියකට කියල මගේ මදුරුවාගේ නගිනවා. යන්නෙ බාර් එකට.
    එන ගමන් පොවන්නමයි try එක.
    චුට්ටක් බියන් කියල පොළවේ පස් කෑවා එකෙක් :rofl:
    මං බැහැමයි කිව්ව :)

    :yes::yes::D:D

    උබලා මට බන කියනවා වගේ කියුවා,, ඇහුවේ නෑ... දැන් තේරෙනවා මෝඩ වැඩ මම කලේ කියලා