☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම වෙන්නේ නෑ බන් එක බොරුවක්
    එහෙම වෙන්නත් අවස්තාව ලැබෙන්න ඕන

    නෑ බන්.. අපි දගලන්න හොද නෑ ඕනෙම දෙකට.... හැමදේම ඉබේම විසදෙනවා... වෙලාව එන්න ඕනේ හැමදේටම...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බන්.. අපි දගලන්න හොද නෑ ඕනෙම දෙකට.... හැමදේම ඉබේම විසදෙනවා... වෙලාව එන්න ඕනේ හැමදේටම...
    සිද්ධාර්ථ කුමාරයා ඔහොම හිතල ගෙදරට වෙලා හිටියනම් අපි කොහෙද දන්නැහැ මේ වෙද්දී
     
    නෑ බන්.. අපි දගලන්න හොද නෑ ඕනෙම දෙකට.... හැමදේම ඉබේම විසදෙනවා... වෙලාව එන්න ඕනේ හැමදේටම...

    සුළු මොහොතක අපි සැනසෙන්නේ
    යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ
    කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
    ජීවය තණ අග පිණි බඳුවේ //
    මේ සෑමදේම සිහිනයකි
    බලන් සිත් යොමන්
    :eek:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිද්ධාර්ථ කුමාරයා ඔහොම හිතල ගෙදරට වෙලා හිටියනම් අපි කොහෙද දන්නැහැ මේ වෙද්දී

    මම කියුවේ හැමදේම නෙමේ බන්.... කසාදෙ, ආදරේ.... ඕවා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කෙල්ල ගෙදර එකම දරුවා.

    නෑදෑ අක්කල ඉන්නවා. ඒ ගොල්ලන්ව අඳුරන එකෙක්ටනම් සෙට් කරන්නේ නැහැ.
    එක්කෙනෙක්ට බදින්න උවමනාවක් නැහැ.
    අනිත් කෙනාට වයස 23 ඉදල මගුල් හොයන්නේ.
    දැන් 42ක් වෙනවා.
    බදින්න මිනිහෙක් නෙවේ හොයන්නේ.
    කොල්ල ගිය ඉස්කෝලේ මොකක්ද? ජොබ් එක මොකක්ද, වාහනයක් තියෙනවද.. ඕව තමා හොයන්නේ.
    ඉතින් මගුල් නෑ...

    හපෝ එහෙම ඒවා එපා බන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17554474 said:
    සුළු මොහොතක අපි සැනසෙන්නේ
    යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ
    කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
    ජීවය තණ අග පිණි බඳුවේ //
    මේ සෑමදේම සිහිනයකි
    බලන් සිත් යොමන්
    :eek:

    :(