මල්ලි මන් මේ කියන දේ හිතට ගන්න...
කිසිම කෙල්ලෙක් තේරෙන වයසට ආවම ඔය දෙක නැති කොල්ලෙක් බදින්න කැමති නැහැ...ඔය දෙකම ඕනෑම කෙල්ලක් තමන්ගේ කොල්ලගෙන් බලාපොරාත්තු වෙනවා....එකේ වැරද්දක් නැහැ...
මන් බදින කොල්ලාගෙන් උනත් මන් බලාපොරාත්තු වෙන දේවල් අතරින් අංක 1 තමයි මට එයාගෙන් ලැබෙන ප්රෝටෙක්ෂන් ඒක..ඕනෑම කෙල්ලෙක් එහෙම තමයි මල්ලි...එකට ඔය දෙකම ඕන..
අනික හරියට එස්ටබ්ලිෂ් උන කෙල්ලෙක් ඔය දෙක බදින කොල්ලගෙන් බලාපොරාත්තු වෙන එකේ කිසිම වැරද්දක් නෑ
මොකද කවුරු මොනවා කොහොම කිවුවත් ජිවත් වෙන්න ප්රධාන සාධකයක් තමයි සල්ලි කියන දේ....
මේකට කට්ටිය මා එක්ක එකග නොවේවි...එත් ජිවිතේ මට තියන අත්දැකීම් එක්ක ඇත්ත ඒක තමයි කියලා මමත් අමාරුවෙන් පිළිගත්තා....හැබැයි හැමදේමත් නෙමේ...
ඔව්. මඤ්ඤo 2 කියවලා බලපන් අන්තිම හරිය... හපෝ මතක් වෙනකොටත් බයයි
නෑ බන්.. අපි දගලන්න හොද නෑ ඕනෙම දෙකට.... හැමදේම ඉබේම විසදෙනවා... වෙලාව එන්න ඕනේ හැමදේටම...

සිද්ධාර්ථ කුමාරයා ඔහොම හිතල ගෙදරට වෙලා හිටියනම් අපි කොහෙද දන්නැහැ මේ වෙද්දී



මම කියුවේ හැමදේම නෙමේ බන්.... කසාදෙ, ආදරේ.... ඕවා
ඒවා එකක් වත් ඉබේ වෙන්නේ නෑ
කොහෙද අපි කිව්වට ඌ ඇහුවේ නෑ. 'සුදු මල්ලි' කිව්වා ගමන් ඌට අපි කියපුවා ඇහෙන්නේ නනුව ගියා. ඌ හොටු පිඉට්සා ඔක්කොම කෑව
පව් අසරණයා

පට්ට කම්මැලි බන්... මොකෝ කරන්නේ?