☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බ චමලිට ලව්
    මොකාද යකෝ මේක දැම්මේ..... කවුද යකෝ ලවු කරනවනම් මෙහෙම එළිපිට කරන්නේ..... දාපු එකා කවුද කියපන්..... නැත්නම් දන්නවනේ මම හොඳට හොඳයි... නරකට ඊටත් වඩා හොඳයි කියල‍ා....
    http://www.elakiri.com/forum/tags.p...2;ලිට+ලව්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :lol: :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    කොවුලා අමතනු නෑ මට ඇසුනේ හිමිදිරි‍යාමේ... සිත මා තිබුනේ කොතැනේ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලබ්බ චමලිට ලව්
    මොකාද යකෝ මේක දැම්මේ..... කවුද යකෝ ලවු කරනවනම් මෙහෙම එළිපිට කරන්නේ..... දාපු එකා කවුද කියපන්..... නැත්නම් දන්නවනේ මම හොඳට හොඳයි... නරකට ඊටත් වඩා හොඳයි කියල‍ා....
    :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කියුවේ හැමදේම නෙමේ බන්.... කසාදෙ, ආදරේ.... ඕවා

    එහෙම නෙවි බං... පිරිමියෙක් උනාම ආදරයක් තියෙන්න ඕන.... කසාදයක් බඳින්නත් ඕන.... ඒත් ඒ සේරටම කලින් තමන්ට කියල ජොබ් එකක් තියෙන්න ඕන... ගෙදරින් කකා ලවු කරලා අන්තිමට වෙන්නේ කෙල්ල ඒකිගේ ගෙදරින් බන්දවන්න යනවා කියල කිවුවෝතින් එහෙම උඹට වහ කන්න.... කෙල්ලව එක්කන් ඇවිල්ල ඇට දෙක කන්න දෙන්නද..... අද ගොඩක් බලපන් සිකුරිටි කට්ටිය ගොඩක් ඉන්නේ මේ වගේ අය...

    ඉස්සෙල්ල හොඳ ජොබක් කරපන්... ටික ටික සල්ලි එකතු කරගනින්.... යාළුවො ඕන තමයි.... ඒත් ප්‍රමානෙකට..... ගොඩක් යාලුවෝ ඉන්නවා අපාය සහය... අපි නොදන්නව උනාට... එයාලගෙන් ඈත් වෙන්න... ඒත් එයාලට ඒ වගක අඟවන්න එපා.... සල්ලි තියේනම් කෙල්ලෝ ගන්න පුළුවන්....ඒ වගේම මේ වතාවේ ගැහැණු ළමයෙක් හොයන වැඩේ ගෙදරට බාර දෙන්න....ඔයා තව ඉගෙන ගෙන රස්සාවක් කරන ගමන්, තමන්ට කියල ඉන්න තැනක හදාගන්න....ඔයාට වරදින්නේ නැහැ... ඔයා දන්නවා නරක දෙයින් ඈත් වෙන්න... එළකිරියේ ඉන්නවා ඔයාට තමන්ගේ කියල හොඳ යාළුවො... ඇස් දෙකට දැකල නැති උනත් මේකේ ඉන්නවා මිල කරන්න බැරි එවුන්... උන්ගෙන් උපදෙස් ගන්න. නම් වශයෙන් කියන්න ඕන නැහැනේ.... ඔය දන්නවනේ කවුද කට්ටිය කියල
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :D පට්ට
     
    මම දැන් ගොදකම එක කරලා තියෙන්නේ..... ගෙදරින් හොයන්නේ නැතා... එතකම් මම මගේ වැඩක් කරගන්නවා.... ඔව් මේකේ ඉන්නවා ගොඩාක් හොඳ යාලුවෝ.... එයාල නිසා මම ජරා වැඩ ඔක්කොම අත් ඇරියා....

    තැන්කු ලබු අයියා...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    පට්ටම අඩ්වයිස්
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලබ්බ චමලිට ලව්
    මොකාද යකෝ මේක දැම්මේ..... කවුද යකෝ ලවු කරනවනම් මෙහෙම එළිපිට කරන්නේ..... දාපු එකා කවුද කියපන්..... නැත්නම් දන්නවනේ මම හොඳට හොඳයි... නරකට ඊටත් වඩා හොඳයි කියල‍ා....
    http://www.elakiri.com/forum/tags.p...2;ලිට+ලව්

    :D:D:D
     
    එල කොල්ලෙක්