තමන්ම කල්පනා කරන්න ඕනේ..... මගේ වැරදි මොනවද. ඒවා නවත්තන්නේ කොහොමද? මොකක් හරි ලොකු දෙයකට ආස වෙයන්.. මම ඒ දේ කරනවමයි. කියලා හිතේ තදකරගනින්... අනිත් වැඩ ඔක්කොම නවත්තලා මම මගේ ටාගට් ඒකට යනවමයි.....
මම කලේ ඔය වැඩේ බන්....
එල එල.... ඒත් මම නම් ලොකු දේවල් හිතලා නෑ බං ජීවිතේට. සිරාවටම කියන්නේ... උඹේ පැහැදිලි වෙනසක් තියෙනවා මචං. සන්තෝසයි....
කොහොමහරි ගේම ගහල අවුරුදු 5කින් හොඳ තැනකට වරෙන් 
මේකේ ඉන්න ගොඩක් අය ආසවෙයි. 



