☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    තමන්ම කල්පනා කරන්න ඕනේ..... මගේ වැරදි මොනවද. ඒවා නවත්තන්නේ කොහොමද? මොකක් හරි ලොකු දෙයකට ආස වෙයන්.. මම ඒ දේ කරනවමයි. කියලා හිතේ තදකරගනින්... අනිත් වැඩ ඔක්කොම නවත්තලා මම මගේ ටාගට් ඒකට යනවමයි.....

    මම කලේ ඔය වැඩේ බන්....
    ​

    එල එල.... ඒත් මම නම් ලොකු දේවල් හිතලා නෑ බං ජීවිතේට. සිරාවටම කියන්නේ... උඹේ පැහැදිලි වෙනසක් තියෙනවා මචං. සන්තෝසයි.... :yes: කොහොමහරි ගේම ගහල අවුරුදු 5කින් හොඳ තැනකට වරෙන් :cool:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    එල එල.... ඒත් මම නම් ලොකු දේවල් හිතලා නෑ බං ජීවිතේට. සිරාවටම කියන්නේ... උඹේ පැහැදිලි වෙනසක් තියෙනවා මචං. සන්තෝසයි.... :yes: කොහොමහරි ගේම ගහල අවුරුදු 5කින් හොඳ තැනකට වරෙන් :cool:

    තමන් හැදුනොත් තමන්ට බන්... :yes: උබත් ටාගට් ඒකට වැඩ කරහන්,... වැඩේ ඉවරයි..
    එල එල... තැනකු:D
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    අන්තිමට වෙන්නේ හොඳට ඉන්න කෙල්ල මාත් එක්ක තරහ වෙන එක... මේකේ ඉන්න වෙසියෝ කරන වැඩ නිසා...:oo::oo::confused:
    ඔව් ඔව් චාමලී අක්කට ඉක්මනට මල පනිනවා:yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    තමන් හැදුනොත් තමන්ට බන්... :yes: උබත් ටාගට් ඒකට වැඩ කරහන්,... වැඩේ ඉවරයි..
    එල එල... තැනකු:D
    ලබන අවුරුද්දේ ට්‍රේනින්ග් යන්න තමා බං මේ වෙලාවේ තියෙන එකම ටාගට් එක :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    ලබන අවුරුද්දේ ට්‍රේනින්ග් යන්න තමා බං මේ වෙලාවේ තියෙන එකම ටාගට් එක :yes:

    ඕවා වගේම.. ලොකු දෙයක් හිටහහං... මට ඕනේ මේ දේ ගන්න... මම රට ගිහින් මෙහෙම ඉන්නවා... ලොකුවට හිනා දැක්කම පොඩියට හරි සැබෑ කරගන්න පුළුවන්...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔහෙන් එවන්න කලින් මෙහෙන් ඇක්සෙප්ට් කරන වේගවත් ක්ෂණික අදහාගත නොහැකි සේවාවක්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    ඕවා වගේම.. ලොකු දෙයක් හිටහහං... මට ඕනේ මේ දේ ගන්න... මම රට ගිහින් මෙහෙම ඉන්නවා... ලොකුවට හිනා දැක්කම පොඩියට හරි සැබෑ කරගන්න පුළුවන්...
    :yes::yes: