☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නෙතු නොරිදන මළ හිරු බැස යන්නේ
    දෙනියේ මේ මා බෝඹු නෙලන්නේ
    කාට පුදන්නද දැහැටි හදන්නේ
    මාගේ තනියට කෙකටිය පූදින්නේ

    මා වවුලන් පිට මල් හැදුනා දෙන්
    කනත්ත පැත්තේ කොක්කු ලගිද්දෙන්
    වෙනදා ගෙපලට ආ ගිය කුඹලා
    ගොම්මන් අඳුරෙන් යන්න ගියා දෙන්

    කමතේ ඉස්මත්තේ ඇළ අයිනේ
    කවුදෝ මේ ළඟ නැවත බලන්නේ
    කාට දකින්නද මල් ගෙන එන්නේ
    කලුවර වැටෙද්දි දුර නොපෙනෙන්නේ

    නෙතු නොරිදන මළ හිරු බැස යන්නේ
    දෙනියේ මේ මා බෝඹු නෙලන්නේ
    කාට පුදන්නද දැහැටි හදන්නේ
    මාගේ තනියට කෙකටිය පූදින්නේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර

    පොරෝ පාරක් තියෙනවනේ..... ගොඩක් එවුන්ට දෙන්න ඕන දෑකැති පාරක් ඉස්සරහට ... ඒ වගේ වැඩ කරන්නේ..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
    නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ​