එහෙනම් තවත් වැඩේ දරුණු වෙලා ඇති![]()
දෙනවා දෙහි එහෙමත් අනලා
![]()



බණ්ඩා මේ වෙලාවේ එළකිරි ආවත් එන්නේ ටොයිලට් එකේ ඉඳල.... කෙල්ලගේ ටෝක් එකක් දාපු ගමන් සුදු කක්ක යන්න පටන් ගනීවි.... දවල් ඌ බය වෙලා ඉන්නේ....



ලබුස්... email ඉවරද??![]()
සුරන්ගනිට මාළු ගෙනාවා...................................... හා
පව් බන් බණ්ඩා.... මොනා උනත් මිනිහා හොඳ එකා...![]()
එළ එළතව තියෙනවා බං.... මේකේ අයිත් විදින්න ගත්තනේ.... මුල මැද අග හොයාගන්න බැරි නිසා මේකට ආවා.... රෑට දාන්නම්...

වැඩ වගයක් සෙට් උනා මචෝ...ඒ මොකෝ වාහේ







ටැග් ටිකත් නැහැ... ඌත් නැහැ... ඔවු බං... ඌ හොඳ එකා... ටෝච් එකේ බැටරි බැහැල කඩේට යන්න ඇති ගෙන්න..



ජේමිස්බන්ඩා007;17559819 said:
ලබ්බ මට බැන්නට මං හොදයි
රුකා බොරු කිවුවට මං හොදයි.
චමලි ගැරුප්පුවෙන් ඇන්නට මං හොදයි.......මං හොදයි
"මරා ගත්තා ඇති මෛත්රි කරමු"


වැඩ වගයක් සෙට් උනා මචෝ...
කොයි වෙලෙත් online ඉන්නවා.. ඒත් post දාන්න වෙලාවක් නැහැ![]()


උදේ 7.30 ඉඳල 5 6 වගේ වෙනකන් කරන්න ඕනනේ.....
