☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    02dfcbae6cd67ae291c669da6d65afb4.jpg
    ලබුස්... email ඉවරද?? :rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙනම් තවත් වැඩේ දරුණු වෙලා ඇති :shocked:

    බණ්ඩා මේ වෙලාවේ එළකිරි ආවත් එන්නේ ටොයිලට් එකේ ඉඳල.... කෙල්ලගේ ටෝක් එකක් දාපු ගමන් සුදු කක්ක යන්න පටන් ගනීවි.... දවල් ඌ බය වෙලා ඉන්නේ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol: දෙනවා දෙහි එහෙමත් අනලා :lol::lol::lol::lol:

    සම්බෝලයක් හදල කන්නද හදන්නේ ඌව.... තව එකෙක් අද නැහැ... ලෙවුකේ.... ලෝටස්මුන් ට ටැග් එකක් දාල... ඌ බයේ ඉන්නේ බෑන් වෙයි කියල....:lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බණ්ඩා මේ වෙලාවේ එළකිරි ආවත් එන්නේ ටොයිලට් එකේ ඉඳල.... කෙල්ලගේ ටෝක් එකක් දාපු ගමන් සුදු කක්ක යන්න පටන් ගනීවි.... දවල් ඌ බය වෙලා ඉන්නේ....

    පව් බන් බණ්ඩා.... මොනා උනත් මිනිහා හොඳ එකා... :yes::sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබුස්... email ඉවරද?? :rolleyes:

    තව තියෙනවා බං.... මේකේ අයිත් විදින්න ගත්තනේ.... මුල මැද අග හොයාගන්න බැරි නිසා මේකට ආවා.... රෑට දාන්නම්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පව් බන් බණ්ඩා.... මොනා උනත් මිනිහා හොඳ එකා... :yes::sorry::sorry:

    ටැග් ටිකත් නැහැ... ඌත් නැහැ... ඔවු බං... ඌ හොඳ එකා... ටෝච් එකේ බැටරි බැහැල කඩේට යන්න ඇති ගෙන්න..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව තියෙනවා බං.... මේකේ අයිත් විදින්න ගත්තනේ.... මුල මැද අග හොයාගන්න බැරි නිසා මේකට ආවා.... රෑට දාන්නම්...
    එළ එළ
    මට වැඩිය එන්න හම්බෙන්නේ නැහැ බං දැන් :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17559819 said:
    :D
    ලබ්බ මට බැන්නට මං හොදයි:(
    රුකා බොරු කිවුවට මං හොදයි.:angry:
    චමලි ගැරුප්පුවෙන් ඇන්නට මං හොදයි.......මං හොදයි:D:yes:


    "මරා ගත්තා ඇති මෛත්‍රි කරමු"

    :D:D