☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17559819 said:
    :D
    ලබ්බ මට බැන්නට මං හොදයි:(
    රුකා බොරු කිවුවට මං හොදයි.:angry:
    චමලි ගැරුප්පුවෙන් ඇන්නට මං හොදයි.......මං හොදයි:D:yes:


    "මරා ගත්තා ඇති මෛත්‍රි කරමු"

    අඩේ මෙන්න මූ ඇවිල්ලා. මොකද බං වුනේ ඇත්ත කියපං. මේ උඹ කොහෙ ඉදලද ලොග් වුනේ :eek:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17559819 said:
    :D
    ලබ්බ මට බැන්නට මං හොදයි:(
    රුකා බොරු කිවුවට මං හොදයි.:angry:
    චමලි ගැරුප්පුවෙන් ඇන්නට මං හොදයි.......මං හොදයි:D:yes:




    "මරා ගත්තා ඇති මෛත්‍රි කරමු"
    හොදයි කවුද කියන්නේ :lol::lol:

    අඩේ මෙන්න මූ ඇවිල්ලා. මොකද බං වුනේ ඇත්ත කියපං. මේ උඹ කොහෙ ඉදලද ලොග් වුනේ :eek:
    :lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uPxWF7r.jpg

    අම්මා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පවු අනේ... බණ්ඩා කොහොමද මලේ(මැරුණේ) :(:(

    හිටු හිටු ටොයිලට් එකේ ඉදලා ලොග් වෙලා තියන්නේ. තව ටිකකින් ආයි ඒක ඇතුලට ගිහින් ලොග් වෙයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    yako deshapalakayonta kade yana eka nawatthapiyaw.....
    appiriyai

    කඩේ යන්නේ නැතිව කොහොමද බං උයන්න කන්න බොන්න ගේන්නේ.... ඒ මිනිස්සුන්ට කන්න බොන්න එපා කියලද කියන්නේ...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe