☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම විසා වලට මොකක් හරි ගේමක් දෙන්නම්....

උබෙන් ගනන්වන්ම් විසිටින් වීසා විතරනේ ගන්න පුළුවන්,,,

එම්ප්ලෝයර් එකක් ගන්න දෙන්නම් ෆුල් ට්‍රයි........

උබ දැන්ම එන්නේ නෑනේ...

aniwa full gemak nam tiyei...try karapan machan...
mama enna hithan inne april...awurudu 10kin withata aluth awurdda samaruwe ne:(
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    aniwa full gemak nam tiyei...try karapan machan...
    mama enna hithan inne april...awurudu 10kin withata aluth awurdda samaruwe ne:(

    මාස 3ක් තියෙනවා.... මම කොහොමහරි විසා ගන්නම් අරුට කියලා..... ගානක් දීලා හරි.....

    ජොබක් සෙට් කරලා දීහන් හොදේ....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මාස 3ක් තියෙනවා.... මම කොහොමහරි විසා ගන්නම් අරුට කියලා..... ගානක් දීලා හරි.....

    ජොබක් සෙට් කරලා දීහන් හොදේ....

    masa 3 ewata jobs be kolla.
    uba masa 3kata hari ganin..mama help ekak dennam wena ratakata yanna.visa hadan mehe enna beriye etakota.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mathakai mathakai.........:cool:
    dan epa machan....mama dan wedata yanna ona:(
    set wemu next time:D:cool::cool::cool:

    11.gif
    11.gif
    11.gif
    awama kiyanna
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    masa 3 ewata jobs be kolla.
    uba masa 3kata hari ganin..mama help ekak dennam wena ratakata yanna.visa hadan mehe enna beriye etakota.

    මම කියුවේ උබ එන්න මාස 3+ තියෙනවනේ . ඒ අතරේ මම කොහොමහරි හදාගන්නම්.......

    එල එල... මචන්.... :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown:
    chamali mage pana.....
    uba eyata hina wenna epa hode:frown::frown:

    :P she is my cyber love eka:cool:
    mama ketha deyak kiwwe ne..thope ketha hitha:(:P:P

    sirama?:angry:
    munwa tiyanna watinne ne.
    mama tag danne ne ehema...anunta use karanna:eek::P:P
    eya mage pana :yes::yes::yes::cool:

    :lol::lol::lol:

    masa 3 ewata jobs be kolla.
    uba masa 3kata hari ganin..mama help ekak dennam wena ratakata yanna.visa hadan mehe enna beriye etakota.

    අන්න හොද වැඩ ...මාත් එන්නෙයි රුකා එක්ක....:eek::eek: