කොට කෙල්ලෙක් ලැබුනොත් කිස් එකක් දෙන්නත් ඉනිමගක් තියන්න වෙයි.![]()

අයියේ පොඩ්ඩක් හැඩට ඉන්න....උසත් එක්ක ෆට්ට කෙල්ලක් සැට් කරගන්න පුළුවන් ඔයස්.....
පිට ඔපෙ පොඩ්ඩක් ඕන මාකට් වෙන්න...ඇත්ත ඒක තමයි...චැසිය අවුල් නම් අපි උනත් ගන්නේ නැහනේ....ඇත්ත එකයි ...කට්ටිය බයිලා ගැහුවට....![]()

පිස්සු නටන්න එපා....
උඹේ උසත් තියෙන එකේ ඇග පොඩ්ඩක් දැම්මනම් මරු ඕයි.
මොනාහරි කරපංකෝ..
උබේ උසත් එක්ක කෙල්ලෙක් හොයාගන්න බැහැ කිව්වම හිතන්නත් බැහැ.![]()
ඒකනේ මමත් කිව්වේ දැන්.. මේ යකා පොල් ගහ වගේ උසයි.අයියේ පොඩ්ඩක් හැඩට ඉන්න....උසත් එක්ක ෆට්ට කෙල්ලක් සැට් කරගන්න පුළුවන් ඔයස්.....
පිට ඔපෙ පොඩ්ඩක් ඕන මාකට් වෙන්න...ඇත්ත ඒක තමයි...චැසිය අවුල් නම් අපි උනත් ගන්නේ නැහනේ....ඇත්ත එකයි ...කට්ටිය බයිලා ගැහුවට....![]()

කොට කෙල්ලෙක් ලැබුනොත් කිස් එකක් දෙන්නත් ඉනිමගක් තියන්න වෙයි.![]()

අයියේ පොඩ්ඩක් හැඩට ඉන්න....උසත් එක්ක ෆට්ට කෙල්ලක් සැට් කරගන්න පුළුවන් ඔයස්.....
පිට ඔපෙ පොඩ්ඩක් ඕන මාකට් වෙන්න...ඇත්ත ඒක තමයි...චැසිය අවුල් නම් අපි උනත් ගන්නේ නැහනේ....ඇත්ත එකයි ...කට්ටිය බයිලා ගැහුවට....![]()
ඒකනේ මමත් කිව්වේ දැන්.. මේ යකා පොල් ගහ වගේ උසයි.
ඇඟ ටිකක් දැම්මනම් පිස්සු කොර වෙනවා..![]()
facebook එකේ දැක්කද මම දාපු ෆොටෝ එක... ප්‍රොෆයිල් පික් එකටයි... නිකන් එකකුයි...

දැක්ක මචෝ..facebook එකේ දැක්කද මම දාපු ෆොටෝ එක... ප්‍රොෆයිල් පික් එකටයි... නිකන් එකකුයි...

ඔව් යකෝ 6 යි 8 ක් කියන්නේ සෙල්ලංද. පොල්ගස් තල්ගස් වගේනෙ

උයා මොකද එකට කලබල වෙලා......![]()
යකෝ මගෙත් තියෙනවනේ 6ක්....![]()
දැක්ක මචෝ..
ඒත් මොකක් හරි අඩුවක් තියෙනව මචන් මට කියන්න තේරෙන්නෙ නැති
රැවුල ඔක්කොම කපන්න එපා මචන්..
ඔරලෝසුවක් දාන්න පුරුදු වෙයන්.
අනිත් අතර ලස්සනට බ්‍රේස්ලට් එකක් දාපන්.
අපේ අයියට වයස 39ක් බං. ඌ තියෙන කැටයම් ඔක්කොම දානව. මගේ උස 5.6යි. අයියා මටත් වඩා කොටයි. මුට තවමත් කෙල්ලෝ සෙට් වෙනවා ඕයි.. අමුතු ලෝකයක් මේක.
මම 5.11 යි. අපේ පංතියේ උසම එකා මං. හිතපං ලබුගෙඩියා හිටිය නම් මම කැලේ

ඔව් බං. රැවුල මුණ වැහෙන්නම වැවුනට වඩා කැතයි රැවුල ඔක්කොම කැපුවම..එකනම් ඇත්ත... රැව්ළ කොටටම කැපුවම කැතයි....

මචං ලබු ගෙඩියෝ.. බලපං ඇතුල දිරලා බොඩිය හෙලවෙන වාහන තියනවා. බොඩියට ෆයිබර් ගහලා පිටින් ඔපේ පෙන්නලා විකුණනවා. හොදට බලලා වාහනේ ගනිං