උයා මොකද එකට කලබල වෙලා......![]()
හොට්ට මොකෝ කලබල වෙලා තියෙන්නේ.... අද කිස් අවුලක් වෙලා වගේ හොට්ට ට..


උයා මොකද එකට කලබල වෙලා......![]()


මමත් කෙට්ටුයි..... බන් පැලෙන්න..![]()
මොනවද යකෝ මේ කියන්නේ...![]()
ඔව් බං. රැවුල මුණ වැහෙන්නම වැවුනට වඩා කැතයි රැවුල ඔක්කොම කැපුවම..
රෙදි ගැලෙව්වා වගේ![]()
මගේද චැසිය අවුල් කිවුවේ... ඒ මොකෝ..![]()
ඒකනේ මමත් කිව්වේ දැන්.. මේ යකා පොල් ගහ වගේ උසයි.
ඇඟ ටිකක් දැම්මනම් පිස්සු කොර වෙනවා..![]()
උඹේ ඇඟ එන්න කොච්චර කල් ගියද?ජිම් පලයං. ඇග හැදෙනවා බලා ඉන්දෙද්දී. නැවැත්තුවොත් තව මහත් වෙනවා. දිගටම ගිහින් නෝමල් එක්සසයිසස් කරපං. මම එහෙමයි.


ජිම් පලයං. ඇග හැදෙනවා බලා ඉන්දෙද්දී. නැවැත්තුවොත් තව මහත් වෙනවා. දිගටම ගිහින් නෝමල් එක්සසයිසස් කරපං. මම එහෙමයි.

ඉස්සරහ වගේම පිටත් සබන් ගාල අතුල්ලලා, ඔප මට්ටම කරගන්නලු..
ඔව් යකෝ 6 යි 8 ක් කියන්නේ සෙල්ලංද. පොල්ගස් තල්ගස් වගේනෙ
අඬන්න එපා බං.... මට තියෙන්නේ කෙල්ලෝ ප්‍රශ්නේ නෙවි... සපත්තු ප්‍රශ්නේ... සයිස් 12 ඕන... ඒත් තියෙන්නේ 10... පිටකොටු යන්නම ඕන සපත්තු ගන්න.... අන්න එක තමයි අවුල.... නැතිව කෙල්ලෝ අවුලක් නැහැ බං..... කෙල්ලෝ අවුල් වෙන්නේ උන්ව අඳුරගන්න බැහැ හොඳ කවුද නරක කවුද කියල... අන්න එහෙම අඳුරගන්න උපදෙසක් දෙන්න...

තඩියෙක් වෙන්න නෙවේ බොල කිව්වේඅපෝ එහෙම වැඩක් නැහැ.... පිස්සු හදුනොතින් බඳින්න වෙන්නේ නැහැනේ... කෙල්ලව එක්කන් යන්න වෙනවා පිස්සන් කොටු... ඒ වගේම කොර උනොතින් මට වෙන්නේ ජිවිත කාලෙම වෙදකම් කර කර ඉන්න.... ඒ නිසා මෙහෙම හොඳයි.... ඕනවට වඩා මහත් උනාමත් ලෙඩ...

උඹේ ඇඟ එන්න කොච්චර කල් ගියද?
මමනම් ගියේ කෙට්ටු වෙන්න. කට්ටිය ඉන්න වෙලේ ගියාම හැම එකම බලනවා අපි කරන දේ බං
ඒ නිසා මම අනිත් එවුන්ට කලින් යනවා. ගිහිං තනියම දුවනවා බං විනාඩි 20ක් විතර. ඊට පස්සේ තමා set ඒක දාන්නේ..
මාස 3ක් විතර කළා කැපවීමෙන්. ඇඟ ලස්සනට හැදුන බං. ඒත් හදිස්සියේ වැඩ වගයකට නැවැත්තුව. මාසෙන් ඇඟ කැළේ![]()
එහෙනම් පල ඩොකෙක් ගාවට. සමහරුන්ට ලෙඩක් තියනවා. ඒකට බෙහෙත් දෙයි බොල.එහෙනම් හුත්තෝ මම ඉන්න එපේ අලියෙක් වගේ.. මම ජිම් ගියා බන්. පිටිත් ගැහුවා... පලක් නෑ, නැවැත්තුවා....![]()
තඩියෙක් වෙන්න නෙවේ බොල කිව්වේ
මේ වගේ
![]()
කොහොමද ඊට පස්සේ මේ වගේ ටී එකක් ගැහැව්වම
![]()
කාටද ආඩම්බර ඊට පස්සේ??

දැක්ක මචෝ..
ඒත් මොකක් හරි අඩුවක් තියෙනව මචන් මට කියන්න තේරෙන්නෙ නැති
රැවුල ඔක්කොම කපන්න එපා මචන්..
ඔරලෝසුවක් දාන්න පුරුදු වෙයන්.
අනිත් අතර ලස්සනට බ්‍රේස්ලට් එකක් දාපන්.
අපේ අයියට වයස 39ක් බං. ඌ තියෙන කැටයම් ඔක්කොම දානව. මගේ උස 5.6යි. අයියා මටත් වඩා කොටයි. මුට තවමත් කෙල්ලෝ සෙට් වෙනවා ඕයි.. අමුතු ලෝකයක් මේක.
එහෙනම් පල ඩොකෙක් ගාවට. සමහරුන්ට ලෙඩක් තියනවා. ඒකට බෙහෙත් දෙයි බොල.



නෑ මම මේ කිව්වේ උස කෙල්ලෙක් හොයා ගන්න කියලා. නැත්තං කෙල්ලට බංකුවක් තියල තමයි මූනට ලං වෙන්න වෙන්නේ.
මම ඉස්සර පොයින්ට් එක තියල රැවුල කැපුවේ බං.... ඒත් ඔෆිස් එකේ රැවුල වවන්න බැහැ.... කපන්න ඕන.... ඔරලෝසුවක් තියෙනවා... පාරේ යද්දී හැමෝම වෙලාව අහනවා එයාලගේ ඒවා තියාගෙන... ඒ නිසා මට ඕන උනාම ෆෝන් ඒකෙන බලාගන්නේ...... බ්‍රේස්ලට් දාල වැඩ කරන්න බැහැනේ බං... සමහර දවස වල හදිසියේ ලයින් එක චෙක් කරන්න ගියෝතින් ඕවරෝල් එකක් ඇඳගෙන යන්න ඕන.... ඒ යද්දී ඉන්න එවුන් විශ්වාස නැහැ මට.... සාමාන්‍යයෙන් ගමනක් යද්දී නම් ඔරලෝසු බැඳලා, යන්නේ....
