☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ මගෙත් තියෙනවනේ 6ක්....:yes::yes:

    බරත් කිලෝ 85 ක් තියෙනවා.... තව වැඩි උනොතින් මට කොලෙස්ටරෝල් එන්නත් පුළුවන්නේ...බය අන්න ඒවට... දැනට දෙයියනේ කියල කිසි ලෙඩක් නැහැ... ගිය මාසේ ලේ දෙන්නත් ගියා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකට වාඩි වෙලා කරන ඒවා කරන්න පුළුවන්නේ.... ඉනෙන් පහල වගේ නෙවිනේ, ඉනෙන් උඩ ගොඩක් අයගේ එක සමාන උසක්නේ තියෙන්නේ.... තව ඉතිං ඕනෑම නම් වඩාගන්න බැරිය....

    එකනම් ඇත්ත..
    :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මහත් වෙන්න පෙතිත් ගැහුවා,,, එකෙන් උනේ තිබ්බ ඇගත් බැස්ස.. :(:(:(

    පොඩ්ඩක් ඩොක්ට කෙනෙක් හම්බුවෙලා කියපංකෝ බං. මගේ යාලුවෙක් හිටියා හූන වගේ. ඌත් ජිම් ගියාට හැදුනේ නෑ. ඒත් දැන් ඉන්නවා තල්මහෙක් වගේ. ඉස්සල්ලම පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහපං මචං.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම 5.11 යි. අපේ පංතියේ උසම එකා මං. හිතපං ලබුගෙඩියා හිටිය නම් මම කැලේ

    උස උනාම වාසි ගොඩයි බං.... ටොකු කන්න ඕන නැහැ.... තව ඒවා තියෙනව් මෙතන කියන්න බැහැ... නංගි ඉන්නවනේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බරත් කිලෝ 85 ක් තියෙනවා.... තව වැඩි උනොතින් මට කොලෙස්ටරෝල් එන්නත් පුළුවන්නේ...බය අන්න ඒවට... දැනට දෙයියනේ කියල කිසි ලෙඩක් නැහැ... ගිය මාසේ ලේ දෙන්නත් ගියා.

    එල.... මගේ 59යි.... :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පොඩ්ඩක් ඩොක්ට කෙනෙක් හම්බුවෙලා කියපංකෝ බං. මගේ යාලුවෙක් හිටියා හූන වගේ. ඌත් ජිම් ගියාට හැදුනේ නෑ. ඒත් දැන් ඉන්නවා තල්මහෙක් වගේ. ඉස්සල්ලම පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහපං මචං.

    මහත් වෙන්න උරු පෙතිද දන්නේ නෑ උබේ යාලුවා ගැහුවේ.... හරකා වගේ කනවද දන්නේ නෑ... එහෙමනම් ඕවා බහිනවා බන්...

    බලමු..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මමත් කෙට්ටුයි..... බන් පැලෙන්න.. :(

    වින්කලෙකට ගිහින් පස්ස පැත්තට බටයක් ගහගෙන හුලන් ටිකක් ගස්සව ගනින් හුලන් පොම්පෙන්.... එතකොට මහත් වෙයි...:lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ඉස්සර පොයින්ට් එක තියල රැවුල කැපුවේ බං.... ඒත් ඔෆිස් එකේ රැවුල වවන්න බැහැ.... කපන්න ඕන.... ඔරලෝසුවක් තියෙනවා... පාරේ යද්දී හැමෝම වෙලාව අහනවා එයාලගේ ඒවා තියාගෙන... ඒ නිසා මට ඕන උනාම ෆෝන් ඒකෙන බලාගන්නේ...... බ්‍රේස්ලට් දාල වැඩ කරන්න බැහැනේ බං... සමහර දවස වල හදිසියේ ලයින් එක චෙක් කරන්න ගියෝතින් ඕවරෝල් එකක් ඇඳගෙන යන්න ඕන.... ඒ යද්දී ඉන්න එවුන් විශ්වාස නැහැ මට.... සාමාන්‍යයෙන් ගමනක් යද්දී නම් ඔරලෝසු බැඳලා, යන්නේ....
    රත්තරන් බ්‍රේස්ලට් දාන්න එපාස්...
    මේ වගේ සිල්වර් එකක් දාපන් මචෝ.
    349cgg4.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ බං ඔය IDG ගේ Van modifications ත්‍රෙඩ් එකට දාන්න ගිය කමෙන්ට් එකක් වැරදිලා මේකට පෝස්ට් වෙලා.

    වැරදිලා උනත් මටනේ කිවුවේ.... මම බලනවා මොකක්ද මේ උනේ කියලා....:(:(:(