☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොන සබන්ද බං කැට්ලෝ දාලා වැලිකඩදාසි අල්ලන්න ඕනේ. නැත්තං පළු කරලා වෑල්ඩින් කරන්න ඕනේ IDG ට කිව්වනම් වැඩේ කරල දෙයි.

    මොන බිජ්ජක් කියනවද මන්ද මූ.... කවුද බං IDG කියන්නේ... මගේ මොකක්ද වැල්ඩින් කරන්න තියෙන්නේ..... මට දැන් පිස්සු තද වෙලා හොඳටම උඹ කියන ඒවා අහලා...:eek::eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol:
    ඒ වගේ තමා :D
    මම ආසා ලොකු ඒවට බං. මගේ ඔරලෝසුවත් පට්ට සයිස් :D

    10863527_807545705953497_112493231_n.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තඩියෙක් වෙන්න නෙවේ බොල කිව්වේ :growl:

    මේ වගේ
    Thors-GLORIOUS-Body-A-Glance-Back-on-Chris-Hemsworth-4_large.jpg

    කොහොමද ඊට පස්සේ මේ වගේ ටී එකක් ගැහැව්වම
    ChrisHemsworthWorkout-768x1024.jpg

    කාටද ආඩම්බර ඊට පස්සේ??

    මට තේරෙනවා මචෝ... එහෙත් හැමෝටම එහෙම කරන්න අමාරුයි.... අපී බලමු..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේද චැසිය අවුල් කිවුවේ... ඒ මොකෝ..:shocked::shocked::shocked:

    අයියෝ මන් දැකලා නැහැ නෙව.....මන් කිවුවේ වෙන විදිහ..ලස්සනට ඉන්න...:yes::yes:

    mawath add kara ganillako...:(
    https://beta.hive.im/join/e5cb

    මේ මල්ලි විකාරේ වගේද????? ලුණු දෙහි දානවා ලැප් එක මස් කරලා එහෙම නැත්නම් ඔයාව කොටු මස් කරලා .....:angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මහත් වෙන්න පෙතිත් ගැහුවා,,, එකෙන් උනේ තිබ්බ ඇගත් බැස්ස.. :(:(:(

    ඌරොන්ට මහත් වෙන්න දෙන පෙති ගහපන්...අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා නියම චීන ඌරා..... හැබැයි ඒවට ස්නායු දුර්වල වෙනවා.... උගේ කකුල් වල අල්පෙනෙති වලින් ඇන්නත් දැනෙන්නේ නැතිලු....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන බිජ්ජක් කියනවද මන්ද මූ.... කවුද බං IDG කියන්නේ... මගේ මොකක්ද වැල්ඩින් කරන්න තියෙන්නේ..... මට දැන් පිස්සු තද වෙලා හොඳටම උඹ කියන ඒවා අහලා...:eek::eek:

    අඩෝ වෑන් මොඩිෆිකේෂන් නූල බල බල මේකට කමෙන්ට් කලේ. ඒ නිසා කමෙට් අව්ට් ගිහින්. ඕව ගනං ගන්න එපා. බං විහිලුවක් කලේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඌරොන්ට මහත් වෙන්න දෙන පෙති ගහපන්...අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා නියම චීන ඌරා..... හැබැයි ඒවට ස්නායු දුර්වල වෙනවා.... උගේ කකුල් වල අල්පෙනෙති වලින් ඇන්නත් දැනෙන්නේ නැතිලු....

    ane manda... ledak hadunoth balagena iddi anga bahinne...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ වෑන් මොඩිෆිකේෂන් නූල බල බල මේකට කමෙන්ට් කලේ. ඒ නිසා කමෙට් අව්ට් ගිහින්. ඕව ගනං ගන්න එපා. බං විහිලුවක් කලේ
    දැන් උඹටත් මඤ්ඤං නෙහ් :rofl: