මොන සබන්ද බං කැට්ලෝ දාලා වැලිකඩදාසි අල්ලන්න ඕනේ. නැත්තං පළු කරලා වෑල්ඩින් කරන්න ඕනේ IDG ට කිව්වනම් වැඩේ කරල දෙයි.
මොන බිජ්ජක් කියනවද මන්ද මූ.... කවුද බං IDG කියන්නේ... මගේ මොකක්ද වැල්ඩින් කරන්න තියෙන්නේ..... මට දැන් පිස්සු තද වෙලා හොඳටම උඹ කියන ඒවා අහලා...












