☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා වාහන ගැන අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1649164
    ඔයාලට වැඩක් තියනව කියල හිතනව නම් ඒ ත්‍රෙඩ් එකේ බම්ප් එකක් දාලා යන්න. මේ දවස්වල කිරියේ අලුත් ත්‍රෙඩ් එකක් මහන්සිවෙලා හදලා ඒක ගොඩක් අයට පේන්න තියන එක අමාරු වැඩක්. ඒ අස්සේ චැට් එකත් නැති නිසා යාලුවන්නට දාපු ත්‍රෙඩ් එක ගැන කියන්නත් අමාරුයි. ඒ නිසා තව ගොඩක් කාලෙකට ආයි අලුතින් වාහන ගැන නම් මුකුත් ත්‍රෙඩ් දාන්නෙ නෑ මම. මහන්සිවෙලා ටයිප් කරනවටත් පාඩුයිනේ. :sorry::sorry:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ
    යූ කැන් සී බ්ග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ
    ගොයින් ටු අනුරාධපුරේ

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි ඩෝන්ට් හෑව් කාර් :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෝස මලෙක කටු ඇණුනා
    හද පතුලෙන් ලේ ගැලුවා
    මගේ පෙති මත ලේ හැලුනා
    මල රතු පාටින් දිලුනා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයි ඩෝන්ට් හෑව් කාර් :(
    මන් 1994 ඉපදුහුනේ
    මන් ඉස්කෝලෙ ගියේ 10 වසරට් විටරයි
    පස්න වගයක් නිසා ඉස්කෝලෙ යන්න බැරි උනා
    මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ
    ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ
    ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ
    මං ආස නෑ ගැනු ලමයි ඉන්න තැන් වලට මං වැඩිය ගෑනු ලමයි අස්සරය කරල නෑ
    පිරිමි ඉස්කෝලෛට ගියේ
    පුලුවන් කෙනෙක් කියන්ඩකො මන් මොනාද කරන්න ඕනෛ කියලා
    අපිට සල්ලිත් නෛෑ දුප්පත් :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මන් 1994 ඉපදුහුනේ
    මන් ඉස්කෝලෙ ගියේ 10 වසරට් විටරයි
    පස්න වගයක් නිසා ඉස්කෝලෙ යන්න බැරි උනා
    මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ
    ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ
    ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ
    මං ආස නෑ ගැනු ලමයි ඉන්න තැන් වලට මං වැඩිය ගෑනු ලමයි අස්සරය කරල නෑ
    පිරිමි ඉස්කෝලෛට ගියේ
    පුලුවන් කෙනෙක් කියන්ඩකො මන් මොනාද කරන්න ඕනෛ කියලා
    අපිට සල්ලිත් නෛෑ දුප්පත් :(

    :shocked: ඉස්කෝලේ යන්නේ නැතුව කට්ටි පැනපු එකෙක් නේද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචංලා වාහන ගැන අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1649164
    ඔයාලට වැඩක් තියනව කියල හිතනව නම් ඒ ත්‍රෙඩ් එකේ බම්ක් එකක් දාලා යන්න. මේ දවස්වල කිරියේ අලුත් ත්‍රෙඩ් එකක් මහන්සිවෙලා හදලා ඒක ගොඩක් අයට පේනන තියන එක අමාරු වැඩක්. ඒ අස්සේ චැට් එකත් නැති නිසා යාලුවන්නට දාපු ත්‍රෙඩ් එක ගැන කියන්නත් අමාරුයි. ඒ නිසා තව ගොඩක් කාලෙකට ආයි අලුතින් වාහන ගැන නම් මුකුත් ත්‍රෙඩ් දාන්නෙ නෑ මම. මහන්සිවෙලා ටයිප් කරනවටත් පාඩුයිනේ. :sorry::sorry:

    පට්ට ත්‍රෙඩ් එක
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට ත්‍රෙඩ් එක
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :(

    රෙප් නම් නැති වුනාට කමක් නැ මචෝ කමෙන්ට් එක තමයි වටින්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රෙප් නම් නැති වුනාට කමක් නැ මචෝ කමෙන්ට් එක තමයි වටින්නේ

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඌට හොද විසදුමක් Geeth_Nuwan කියන කෙනා දීලා තියන්නේ. ඒ පාරෙ වත් ගියොත් ලොකු දෙයක්.
    :yes::yes::yes:
    මං මේ දැන් දැක්කෙ ඒක..
    අවුරුදු ගාණක්ම මූ ආතල් එකේ ඉඳලා තියෙනවා කිසි ගාණක් නැතුව..
    කෙල්ලෙක්වත් සෙට් වෙලා ඇති අනිවා..
    ඒකයි ඉස්මුරුත්තාව හැදිලා තියෙන්නෙ..
    :rofl:

     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes::yes:
    මං මේ දැන් දැක්කෙ ඒක..
    අවුරුදු ගාණක්ම මූ ආතල් එකේ ඉඳලා තියෙනවා කිසි ගාණක් නැතුව..
    කෙල්ලෙක්වත් සෙට් වෙලා ඇති අනිවා..
    ඒකයි ඉස්මුරුත්තාව හැදිලා තියෙන්නෙ..
    :rofl:


    එහෙම හරි නියම පාරට වැටිලා තියේ නම් එච්චරයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් බන් පොඩිකාලේ මග පෙන්නන්න වැඩිහිටියෙක් නැති වුනාම ඔහොම වෙනවා
    :yes::yes::yes:
    ඒක ඇත්ත බං.. අනික පොරට උනන්දුවක් තිබිල නැහැ.. නැත්තං ප්‍රයිවෙට් හරි විභාගෙ කරන්න තිබුණා.. එකපාරටම තමා කෝස් කරන්න, ජොබ් කරන්න, ජීවිතේ ගොඩ දාගන්න ඕන වෙලා තියෙන්නෙ.. ඕකට හේතුව අනිවා කෙල්ලෙක් බං..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හරි නියම පාරට වැටිලා තියේ නම් එච්චරයි
    පොරට තව කාලය තියෙනවා.. හැබැයි ඌ අවුරුදු ගාණක්ම නිකන් අපතෙ ඇරලා බං.. හෙන අපරාදයක්.. :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes::yes::yes:
    ඒක ඇත්ත බං.. අනික පොරට උනන්දුවක් තිබිල නැහැ.. නැත්තං ප්‍රයිවෙට් හරි විභාගෙ කරන්න තිබුණා.. එකපාරටම තමා කෝස් කරන්න, ජොබ් කරන්න, ජීවිතේ ගොඩ දාගන්න ඕන වෙලා තියෙන්නෙ.. ඕකට හේතුව අනිවා කෙල්ලෙක් බං..:rofl:

    කොහෙන් කැරකිලා ආවත් එකම තැනට නේ එන්නේ... ෂෝට් කට් හොයන්නේ නැතුව නියම පාරේ ආවනම් ඉවරයි. ඌට තාමත් කල් තියෙනවා