☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පොරට තව කාලය තියෙනවා.. හැබැයි ඌ අවුරුදු ගාණක්ම නිකන් අපතෙ ඇරලා බං.. හෙන අපරාදයක්.. :(

ගිය නුවන ඇත්තු ලවා වත් අද්දවන්න බෑ :no:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්........
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ.... මගේ සොඳුරු ළඳුනේ....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සදාකාලික නොවූ ලෝකයේ..
    සදාකාලික ප්‍රේමයක්...
    සොයා නෙක ගම දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්...............
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා වෙරළේ රල මැන්නා..
    සීමාවක් මාඉමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී........
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    අවට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද.. ආයෙමත් ආදරෙන්.....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    emot7.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී :(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා​
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
    දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
    කුසුම මොටද ලoවී රොන් ගන්න බැරී
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලබලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
    දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
    කුසුම මොටද ලoවී රොන් ගන්න බැරී
    :love::love:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ආදරයේ උල්පත වූ අම්මා..
    මා ඔබගේ පුතු වූ..
    ඔබ මතු බුදුවන දවසේ..
    මා රාහුල කුමරුන් සේ..
    සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
    සුළඟිල්ලේ එල්ලී..