ඇයි බං උඹේ නම කියල කෑ ගහන්නෙ මෙතනවෙසියෝ..............

රටේ විජයග්රහණය කරා යන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ වාරයයි.. ඔබ සූදානම් ද?
ජනපති සමග රට පෙරට...

mama samanyen leda wenne ne ban.eth podi ledak awoth patta dukak widinne.

ඒක නිකන් මුල,කඳ,අතු,කොල එකතු උනාම ගහ කියනවා..එකපාරටම හිතනකොට එහෙම තමයි...
ඒත් මචන් මනුස්සයා කියන්නෙත් තවත් සතෙක් නේද කියල හිතලා ඒ සිතුවිල්ල දිගේ හිත දිවෙව්වහම එකේ එච්චර කැටයමක් නෑ කියල හිතෙනවා. නිකමට හිතපන්, කැලේ සත්තු මලහම මොකෝ වෙන්නේ. වෙන සතෙක් කුණ කාල යනවා. ඉතුරු ටික පණුවන්ට. ඇටකටු ටික මහා පොලවට. ඔච්චරයි. අපෙ වෙනස තියෙන්නේ අපිට ඊට වඩා දැනෙනෙව. අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි බය වෙනවා, අපි බය නිසාම සම්බන්ධකම් ඇති කරගන්නවා තනි නොවෙන්න. එහෙම කරලා අපි බලාපොරොත්තු වෙනවා, අපිව බලාගනී, මෙහෙම කරයි, අරෙහෙම කරයි කියල. ඒවා අපිට ඕන විධිහට වුනොත් අපිට සතුටුයි, අපි ඒවම පතනවා = ඇලීම. එහෙම නැති වුනොත් දුකයි, ඒවා එපා කියනවා = ගැටීම.
ලෙඩරෝග, මහලු විම, දිරා යාම කියන්නේ අපිව හැදිලා තියෙන දේවල් (ආපෝ, තේජෝ, වායෝ, පඨවී) වලට සිද්ධ වෙන දෙයක්. අපි ඒවා අපිට වුනා, මට වුනා, මගේ දේට වුනා කියලා 'මම' කියන සඤ්ඤාවෙන් අල්ලගන්නවා (තන්හාව). අල්ලගත්තු දා ඉඳලා හිතට දුකයි. එහෙම අල්ලගන්නේ අපි කරුණු හරියට වටහාගෙන නැති නිසා, එක තමා මෝහය. අන්තිමේ බැලුවම මෝහයෙන් 'මමෙක්' හදා ගැනීම තමා ඔක්කොටම මුල.
කංසා![]()

ඒක නිකන් මුල,කඳ,අතු,කොල එකතු උනාම ගහ කියනවා..
ඒත් ඒවා වෙන වෙනම වෙන් කලාම ගහ කියන්න බැහැ වගේ තමයි.
tawa paya dekakin enna kiwwa![]()
එකපාරටම හිතනකොට එහෙම තමයි...
ඒත් මචන් මනුස්සයා කියන්නෙත් තවත් සතෙක් නේද කියල හිතලා ඒ සිතුවිල්ල දිගේ හිත දිවෙව්වහම එකේ එච්චර කැටයමක් නෑ කියල හිතෙනවා. නිකමට හිතපන්, කැලේ සත්තු මලහම මොකෝ වෙන්නේ. වෙන සතෙක් කුණ කාල යනවා. ඉතුරු ටික පණුවන්ට. ඇටකටු ටික මහා පොලවට. ඔච්චරයි. අපෙ වෙනස තියෙන්නේ අපිට ඊට වඩා දැනෙනෙව. අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි බය වෙනවා, අපි බය නිසාම සම්බන්ධකම් ඇති කරගන්නවා තනි නොවෙන්න. එහෙම කරලා අපි බලාපොරොත්තු වෙනවා, අපිව බලාගනී, මෙහෙම කරයි, අරෙහෙම කරයි කියල. ඒවා අපිට ඕන විධිහට වුනොත් අපිට සතුටුයි, අපි ඒවම පතනවා = ඇලීම. එහෙම නැති වුනොත් දුකයි, ඒවා එපා කියනවා = ගැටීම.
ලෙඩරෝග, මහලු විම, දිරා යාම කියන්නේ අපිව හැදිලා තියෙන දේවල් (ආපෝ, තේජෝ, වායෝ, පඨවී) වලට සිද්ධ වෙන දෙයක්. අපි ඒවා අපිට වුනා, මට වුනා, මගේ දේට වුනා කියලා 'මම' කියන සඤ්ඤාවෙන් අල්ලගන්නවා (තන්හාව). අල්ලගත්තු දා ඉඳලා හිතට දුකයි. එහෙම අල්ලගන්නේ අපි කරුණු හරියට වටහාගෙන නැති නිසා, එක තමා මෝහය. අන්තිමේ බැලුවම මෝහයෙන් 'මමෙක්' හදා ගැනීම තමා ඔක්කොටම මුල.

ආර්ය අශ්ටාංගික මාර්ගය ගැන විස්තරයක් හොයාගන්න නැද්ද හොඳ??හරියට හරි. ගහ කියලා අල්ලගන්න තාක්කල් දුක තමා

වතුර බීපන් වතුර අප්පිරිය නම් ඇපල් ජුස් බිපන් (බෙරී බ්රෑන්ඩ් එක පට්ට)
ඒ උඹ ලෙඩ වෙලා නිසා....ammo....sasara kala kirenawa ne ban...
![]()

මචංලා වාහන ගැන අලුත් ත්රෙඩ් එකක් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1649164
ඔයාලට වැඩක් තියනව කියල හිතනව නම් ඒ ත්රෙඩ් එකේ බම්ප් එකක් දාලා යන්න. මේ දවස්වල කිරියේ අලුත් ත්රෙඩ් එකක් මහන්සිවෙලා හදලා ඒක ගොඩක් අයට පේන්න තියන එක අමාරු වැඩක්. ඒ අස්සේ චැට් එකත් නැති නිසා යාලුවන්නට දාපු ත්රෙඩ් එක ගැන කියන්නත් අමාරුයි. ඒ නිසා තව ගොඩක් කාලෙකට ආයි අලුතින් වාහන ගැන නම් මුකුත් ත්රෙඩ් දාන්නෙ නෑ මම. මහන්සිවෙලා ටයිප් කරනවටත් පාඩුයිනේ.
අනේ මන්ද උඹලත්..![]()
meka genawa.
marunath moko kiyala gahanawa taniyamama