අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....
එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ..කව්ද යකෝ මේ?
මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්...
සුර දුතුකාවක් වගේ...
. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ.
ඌත් ඉවරයි
මෙහෙ කට්ටියක් වෙන්න බෑ....
වෙලාවට හරි හෙට දැක්කොත් කියන්නම්.. 

අර ටොමා බං. ඌ පණදාගෙන ගහලලු හැබැයි තාම මේක ඉන්න ෆිට්ම එව්න් ඔක්කොම වත් කමෙන්ට් කරල නෑලු බං.
අද දවල් දැකපු ගොඩාක් දුක හිතෙන සීන් එකක් මේක...
ඇස් ලෙන්නේ නැති මනුස්සයෙක් ගියා පාරේ... පාරේ දඩි වලවල්. අනිත් පැත්තේ කානුව... මේ මනුස්සයා අඩියක් යන්න විනාඩි 5විතර යනවා... මීටර් 20ක් විතර වලවල් තියෙන්නේ... බිම අත ගගා, අර සුදු සැර යටිනුත් ඇන ඇන යන්නේ...... පාරේ යන මිනිස්සුන්ට ඇස් පේනවා. එත් ඒ මිනිස්සු මේ මනුස්සයව දැක්කේ නෑ වගේ යනවා.... මටනම් මාරම අව්ල්.. මට එවෙලේ කරගන්න දෙයක් නෑ.. මම කඩේ ඇතුලේ හිටියේ.. බඩු වගයක් ගන්න ගමන්......

එහෙනම් උඹට බඩු හම්බවෙලා මීට පස්සේ ඉතිං සොරි තමයි
වෙලාවට මෙහෙනම් එත් මට වැඩක් නෑ... මට ඕවට වඩා මගේ ප්ලාන් ලොකුයි.....අද මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා.....
එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ..කව්ද යකෝ මේ?
මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්...
සුර දුතුකාවක් වගේ...
. මාව නිකන් කරකොලා අත ඇරියා වගේ....... දැක්ක විතරයි මට නිකන් කරන්ට් එක වැදුනා වගේ.
කොහෙද ඕකට කඩි කුලප්පුව නේ. ඉවසල ඉන්න කියපන්. පට්ට ත්රෙඩ් එකක් ඒක. කොල්ලෝ අනිවා බලනවා ඕක.
චන්දෙට හපං HIVE මගුල බං. ආයි නම් චැට් එක එනකං ත්රෙඩ් දාන්නෙ නෑ.

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ රුකා
සම වැදී උන් දැහැන් බිඳුනා
පට්ට ඕයි...
ඒත් මේ කාලේ ඕව දාන්න එපා බං.
චන්ද මගුල් නිසා යට යනවා![]()
අද දවල් දැකපු ගොඩාක් දුක හිතෙන සීන් එකක් මේක...
ඇස් ලෙන්නේ නැති මනුස්සයෙක් ගියා පාරේ... පාරේ දඩි වලවල්. අනිත් පැත්තේ කානුව... මේ මනුස්සයා අඩියක් යන්න විනාඩි 5විතර යනවා... මීටර් 20ක් විතර වලවල් තියෙන්නේ... බිම අත ගගා, අර සුදු සැර යටිනුත් ඇන ඇන යන්නේ...... පාරේ යන මිනිස්සුන්ට ඇස් පේනවා. එත් ඒ මිනිස්සු මේ මනුස්සයව දැක්කේ නෑ වගේ යනවා.... මටනම් මාරම අව්ල්.. මට එවෙලේ කරගන්න දෙයක් නෑ.. මම කඩේ ඇතුලේ හිටියේ.. බඩු වගයක් ගන්න ගමන්......

අපිත් එක විදියක අන්දයෝ බන්. අන්ද වෙලා සංසාරේ වලේ වැටිවටි යනවා![]()