මගුල් ටැග් බං..... මගේ ටැග් දෙකම අයින් කළා මම.... ඕන එකෙක් ගත්තුදෙන්..... අයිත් කිසිම ත්රෙඩ් එකක ටැග් දාන්නේ නැහැ...
thank u machan.
dekama gattha



මගුල් ටැග් බං..... මගේ ටැග් දෙකම අයින් කළා මම.... ඕන එකෙක් ගත්තුදෙන්..... අයිත් කිසිම ත්රෙඩ් එකක ටැග් දාන්නේ නැහැ...



මම දතා ගෙන් වැඩක් ඇහැව්වා.. මිනිහගෙන් එක reply එකයි ආවෙ![]()
ek eke active wena kale hitapu chamali ko?![]()


ජේමිස්බන්ඩා007;17571893 said:ලබ්බත් නැ හොටු මලිත් නැවැඩක් නැ. වැඩක් නැ
අනිත් අයත් හැලෙවි මෙ අය නැති වුනාම
බණ්ඩත් එන එක නවත්තනව


mama ithin peace full ne ban..mata kohomath oya wali dirawanne ne.
real jeewith api karapu melo sasarak danne nethi un ekka type kara kara randu wenna pissuwak athe...deshapalane ammage redde deshapalane.![]()






පිස්සුද... මම යනවා මේල් බලන්න... ඕනෑද අදත් මේල්.... ටික ටික එවනවා....![]()

ඕක ආයි අහන්නත් දෙයක්ද 
ah dan kiwwane....
hediyan dan![]()


අඩෝ තෑන්ක්ස් බං..
mata uba wage horunta kade yanna puke amaruwak ne ban.
fake account hadagena tawakalika sepa ganna ekek newei mama.
samaweyan amma mathak karata.
mama eth ube ammata hukanna yanawa kiyala kiwwe ne ne chande dennam kiyala kiwwe.



cafe එකක් දාන හැටි.. කියක් යයිද කොහොමද හොඳ අරව මේවා..මොකක්ද ඇහුවේ????

පිස්සුද... මම යනවා මේල් බලන්න... ඕනෑද අදත් මේල්.... ටික ටික එවනවා....![]()
ඒ මොකෝ බන්ස්????????![]()
cafe එකක් දාන හැටි.. කියක් යයිද කොහොමද හොඳ අරව මේවා..![]()


ජේමිස්බන්ඩා007;17571931 said:මගෙනුත් රෙප්+ . අපිටනම් ඔය කවුරුත් එකයි. ජන්දෙ දාන්න එපා වෙලා තියෙන්නෙ.



මන් වැඩිය ආයෙම එන්නේ නැහැ.....අවුලක් නැහැ ..කට්ටිය කැමති කැමති විදිහට ඉන්න....මන් ඔලුව දාලා යන්න එනවා...අනිවා.....
මට MC එකේ ඉදලා මොකක්ද නොතේරෙන අවුලක් දැනෙනවා මේකේ...අනේ මන්ද..කියන්න තේරෙන් නැහැ.....![]()

මොකක්ද ඇහුවේ????
මේ ඉන්නේ....
බන්ඩෝ අපි එනවා අනේ....මන් කිවුවේ ටැග්ස් පොස්ට් කරන ඒක නවත්තලා මෙහෙම චැට් එකක් දන්න කියලා..මේ යන්නේ එලට![]()

මේකේ ඉන්න අයගේ රැව්ල ඉදිල නෑනේ ඒකයි අව්ල![]()





