☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
good night, bye, bs, tc......................
යන්ට එපා ඉන්ට මලේ:dull::dull:
ow innawanam tamai..eth dan inna widiyai hitpu widiyai gena kiwwe:dull:

ඒ කෙනාට මේ කිරියේ ඉන්න බැහැ.....අහිංසක කම් කිරියට හරියන්නේ නැහැ.....දැන් ඉන්න චාමලී ට විතරයි කිරියේ ඉන්න පුලුවන්....වැටහුනාද?:yes::yes:

මන් එහෙම අහිංසකව ඉන්න ගිහින් දුක් උන හැටි දන්නෝ දනිති..දැන් එහෙම නැහැ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ..දරය සුන්දර වළඳකී..
    කිසිදා හෝදන්නට බැරි..
    මට.. පෙන්නලා වළඳේ හැටි..
    උඹ බෙදපු හොඳි හොඳටම ඇති..
     
    යන්ට එපා ඉන්ට මලේ:dull::dull:


    ඒ කෙනාට මේ කිරියේ ඉන්න බැහැ.....අහිංසක කම් කිරියට හරියන්නේ නැහැ.....දැන් ඉන්න චාමලී ට විතරයි කිරියේ ඉන්න පුලුවන්....වැටහුනාද?:yes::yes:

    මන් එහෙම අහිංසකව ඉන්න ගිහින් දුක් උන හැටි දන්නෝ දනිති..දැන් එහෙම නැහැ

    එහෙනම් බණ්ඩා ඉන්නෙ අහින්සකයා වගෙ පඩුවෙ කාටහරි මඩක් ගහගෙන ටැගක් දාගෙන:D කිසි කරදරයක් උනාද අහම්බෙන් ගැරුප්පු පාරක් කන්න ගියොත් ඇරෙන්න:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට මං හරි මෙව්වයිලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    උඹ මෙව්වා වෙන්නෙ සඳ වාගෙලූ..
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
    අපි මෙව්වා උනේ එක පාරලූ..
    හිත මෙව්වා වෙන්නෙ මගේ ඒකලූ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකේ ඉන්න අයගේ රැව්ල ඉදිල නෑනේ ඒකයි අව්ල :angry:

    මගේ නම් රැවුල ඉදෙනවා හලෝ.... කොන්දෙත් ඉදෙනවා 20 ඉඳල කොන්ඩේ ඉදෙන්නේ.... පරම්පරාවේ හැටියක්ලු.... මල මගුල රැවුල කපන්නේ වැඩිපුරම ඒ නිසා... පාරේ යන්න බැහැනේ.....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි අම්ම මතක් කරලා ඉවරද පොන්සිය..
    බයිලා කෙලින නපුංසකය...

    උඹ මේ ත්‍රෙඩ් එකේ විතරක් ඔය නපුංසක කතා, කුණූහරුප කියන්න එපා. මේකෙ එක එකා මරා ගන්නෙ නෑ. අනික දේශපාලනය කතා කරන්නෙත් නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු බංඩට බහ දුන්නට ප්‍රභාවතී..
    කලු බංඩේ උඹ ළඟමයි ප්‍රභාවතී..
    ගමම එක්ක නැටුවත් උඹ ප්‍රභාවතී..
    මට ගානක් නෑ දැන් නම් ප්‍රභාවතී..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආ..දරය සුන්දර වළඳකී..
    කිසිදා හෝදන්නට බැරි..
    මට.. පෙන්නලා වළඳේ හැටි..
    උඹ බෙදපු හොඳි හොඳටම ඇති..

    ආ..දරය සුන්දර වළඳකී..
    කිසිදා උයන්නටනම් බැරි..
    මට.. පෙන්නලා වළඳේ හැටි..
    උඹ ගෑවා දැලි හොඳි හොඳටම ඇති..