මගේ නම් රැවුල ඉදෙනවා හලෝ.... කොන්දෙත් ඉදෙනවා 20 ඉඳල කොන්ඩේ ඉදෙන්නේ.... පරම්පරාවේ හැටියක්ලු.... මල මගුල රැවුල කපන්නේ වැඩිපුරම ඒ නිසා... පාරේ යන්න බැහැනේ.....
මම කිව්වේ 40+ පප්පල සෙට් එක ගැන බං
මගේ නම් රැවුල ඉදෙනවා හලෝ.... කොන්දෙත් ඉදෙනවා 20 ඉඳල කොන්ඩේ ඉදෙන්නේ.... පරම්පරාවේ හැටියක්ලු.... මල මගුල රැවුල කපන්නේ වැඩිපුරම ඒ නිසා... පාරේ යන්න බැහැනේ.....
අන්න එහෙම වරෙන්..
අම්ම මතක් කරන්නේ මොකටද කියල ඕන පොඩි එකෙක් දන්නවනේ..
මාත් හු යන කතාවක් කිව්වේ නෑ මාත් එහෙනං කිව්වේ චන්දේ දෙන්නං කියලම තමයි..

යන්ට එපා ඉන්ට මලේ
ඒ කෙනාට මේ කිරියේ ඉන්න බැහැ.....අහිංසක කම් කිරියට හරියන්නේ නැහැ.....දැන් ඉන්න චාමලී ට විතරයි කිරියේ ඉන්න පුලුවන්....වැටහුනාද?
මන් එහෙම අහිංසකව ඉන්න ගිහින් දුක් උන හැටි දන්නෝ දනිති..දැන් එහෙම නැහැ
පොඩි ළමයින්ට ඒවා හොද නැහැ

අරූට යාලුවෝ ඉස්සරහ මොනවා හිතෙන්න ඇත්ද....සුදු බංඩට බහ දුන්නට ප්රභාවතී..
කලු බංඩේ උඹ ළඟමයි ප්රභාවතී..
ගමම එක්ක නැටුවත් උඹ ප්රභාවතී..
මට ගානක් නෑ දැන් නම් ප්රභාවතී..

යන්ට එපා ඉන්ට මලේ
ඒ කෙනාට මේ කිරියේ ඉන්න බැහැ.....අහිංසක කම් කිරියට හරියන්නේ නැහැ.....දැන් ඉන්න චාමලී ට විතරයි කිරියේ ඉන්න පුලුවන්....වැටහුනාද?
මන් එහෙම අහිංසකව ඉන්න ගිහින් දුක් උන හැටි දන්නෝ දනිති..දැන් එහෙම නැහැ

ජේමිස්බන්ඩා007;17572072 said:
ජේමිස්බන්ඩා007;17571978 said:bye, bs, tc.![]()
එක පාරක් අපේ ඔෆිස් එකේ කොල්ලෙක් අඩ අඩ එනවා පස්සෙන් "අනේ මචං බ්ලු එකක් හොයල දියන්කෝ" කියා කියා... ඒ වෙද්දී මම වැඩ කලේ හේලීස් එකේ.... පුදුම වදයක් තිබුනේ... පස්සේ දවසක් මම බේරෙන්න බැරි නිසා කිවුව හෙට ගෙනත් දෙන්නම් කියල.... පස්සෙන්ද මම අරුට කොලේක ඔතල වීඩියෝ එකක් ගෙනත් දුන්න.... එක අරන් ගියා මූ.... පස්සේ දවසේ එනවා මගේ අම්ම පතුරු ඇර ඇර.... හේතුවක් කියන්නෙත් නැහැ... පස්සේ කොල්ලෙක්ට කියල හේතුව...
මූ අම්මත් බලෙන්ම සල්ලි දීලා පොලේ යවලා.... අම්මගේ තනියට තාත්තත් යවල.... තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක බෝතලයකුත් ගෙනල්ල, වීඩියෝ එක බලල බොන ගමන්.... මම ඌට දුන්නේ ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකක්...අරූට යාලුවෝ ඉස්සරහ මොනවා හිතෙන්න ඇත්ද....

මමත් එහෙනම් රන්ජා වගේ හිටියනම් හරි...![]()
අඩේ යන්න එපා බං.... තවම බයිට් කරන්න පටන් ගත්තෙත් නැහැනේ..
මම කිව්වේ 40+ පප්පල සෙට් එක ගැන බං
වෙලාවක ගිහින් එකේ එවුන්ව මඤ්ඤං කරමු කට්ටිය එක්කම..

hahaah
keri weda ban...........
paw yako