☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Sheena-Shahabadi-Desi-Girl-Wallpaper.jpg


    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    Sheena-Shahabadi-Desi-Girl-Wallpaper.jpg


    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ


    කැරි පාර යකෝ...:rofl::rofl::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol:
    ඇඩෙනවා :rofl:
    සිරා වැඩේ.....
    මෙතන කතා කර කර ඉඳල කට්ටියම ඒකට ගිහිං ඉතුරු ටික කථා කරන්න ඕනේ :rofl:

    වෙලාවක යමු... සේරම ඉන්න වෙලාවක..... රතු කොටු බලාපොරොත්තුවෙන් යන්න වෙන්නේ.... හැරමිටි පාරවල් එහෙමත් කන්න වෙයි...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙලාවක යමු... සේරම ඉන්න වෙලාවක..... රතු කොටු බලාපොරොත්තුවෙන් යන්න වෙන්නේ.... හැරමිටි පාරවල් එහෙමත් කන්න වෙයි...
    ලොලේ ලොල් ඕයි..
    මට මැවිල පේනවා..
    කට්ටියම මුන පු# කරගෙන ඉඳි :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරි පාර යකෝ...:rofl::rofl::rofl:
    ඉර හද තනකොළ නොයෙකුත් දේ ගැන
    ගී පද වැල් නිතරම වයනා FM මහතුනි
    හපුතල් කන්දට බර ගෙනියනකොට
    සීපද කිය කිය ගොන්නු දැක්කුවට
    සිංදුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද

    ජාතික ගීය වැයෙනකොට
    කොඩිය කෙලින් කරගෙන සමහර අය
    කොච්චර නම් මහ ගම්බර වෙනවද
    ජාතික ගීය සැදූ මිනිසා
    ජාතික ගීය නිසා සියදිවි නසා ගන්නකොට
    වටේට හිටියේ අපිමද මගෙ සඳ
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    අසූ නවයෙ ගිණි තියලා මරනකොට
    තවත් අය වෙඩි තියලා මරණකොට
    බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ
    කාශ්‍යපගෙ බය සීගිරිය උනා
    නම වෙනි පුදුමය එයම උනා
    බයෙන් බයෙන් ත්‍රිල් ගත් රට මේකද
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    රාජ සිංහ නාමෙන් පොඩි දරුවා
    වංගෙඩියට දාලා කොටනකොට
    බලන් හිටියෙ අපි ත්‍රිලටද මගෙ සඳ
    සිරි සඟබෝ ඔලුවත් දුන්නා
    තවත් අය තව දේ දුන්නා
    දෙන්න දෙන්න ණය වැඩි රට මේකද
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සුරංගනාවිය ගඟ අයිනට ආවා

    ඔරුව අරන් මම හරි මැදටම ආවා
    සඳේ සා පැටව් ගඟ මැද ඇහැ ලෑවා
    ගඟ අයිනෙම ඈ ඇඟේ සළුව පෑවා
    සුරංගනාවියේ ගඟේ වතුර හොඳ නෑ
    ඔරුව පැද්දට මම නාන්න ගඟ හොඳ නෑ

    බෝඩිමේ වතුර නාන්න හරියට බෑ
    ආණ්ඩුව බෙඳන වතුරෙත් සුවඳක් නෑ
    ගඟේ වතුර වගෙ කිසිම ගතියක් නෑ
    උඩ යට කිමිදිලා නාන්න අකමැති නෑ

    සුරංගනාවියෙ කසියා පෙරන අය ගඟ අයිනට එනවා
    කෝටා බැරල් ටික ගඟ පතුලට යනවා
    වැසිකිලි වලවල් ගඟටම හරවනවා
    ඉඳහිට ගඟ උඩ මතුපිට පාවෙනවා

    ඉඩම් ගොඩ කරලා කඳුකැට ලඳු දැන් නෑ
    කැලෑ රොදෙන් එන දියපාරත් මෙහි නෑ
    දියවන්නා ඔයෙ මඩවල අඩුවක් නෑ
    මඩ වැදුනොත් නම් හෝඳලා නිම වෙන්නෑ

    සුරංගනාවියෙ මෙහේ ඉන්න දැන් බෑ
    පාර්ලිමන්ට් එකත් ඉස්සර වාගේ නෑ
    මිණී මරන අය ජීවිත හඳුනන්නෑ
    ජීවිත වල රස කොහොමත් උන් දන්නෑ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පවු තමයි බං... ඒ කරපු දේ මේ ලඟදි පල දුන්න..... කෙල්ලෙක් කාටුන් එකක් ඉල්ලලා දුන්න.... පස්සෙන්ද ඒකි ගෙනත් දීලා ගියා... මගේ මුනවත් බලන්නේ නැහැ දැන්.... පස්සේ මම නිකමට ලැප් එකට දාල බැලුව මොකද DVD එකේ තියෙන්නේ කියල... රුසියන් XXX එකක්.... අරකි හිතන්න ඇති මට මෝල තද වෙලා ඒකිව අල්ලගන්න එන්න ඇති කියල.... මටත් හිතාගන්න බැරි මගේ DVD ගොඩට ඒක ආවේ කොහෙන්ද කියල.... :confused::confused:

    hahaha patta boru.
    eth rasawath:P