මට නැති උනාට, ෆේස්බුක් ඒකෙන් වගේම තව තැන් වලින් හම්බ වෙච්ච නංගිලා අක්කලා ඉන්නවනේ..
apooo..uben wedak ne.



මට නැති උනාට, ෆේස්බුක් ඒකෙන් වගේම තව තැන් වලින් හම්බ වෙච්ච නංගිලා අක්කලා ඉන්නවනේ..



උඹට නංගිලා ඉන්නවද බං?nangila nathuwa mokatada ban uba ipadune?![]()

nangila nathuwa mokatada ban uba ipadune?![]()
උඹේ කතාව හරි බං... මටත් එහෙම හිතුන වාර අනන්තයි... අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම් කියල ගොඩක් හිතුවේ ජිවිතේ පරාද වෙලා අඩ අඩ හිටපු දවස් වල.... එහෙම හිටියනම් ගොඩක් දුරට අපී ඒ පාරවල් වල නොයන්නත් ඉඩ තිබුන....
wihiluwak kare ban..pissu kiyawanna epa.
පාන් නෙවි දෙන්න හැදුවේ බනිස්...![]()











