☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17572485 said:
    කෙල්ලෙක් බැ ඇන්ටිපාරක් හොයමු:yes:

    ඇන්ටි කෙනෙක් හොයන්නේ හීතලට රිංගල ගුලි වෙන්නද බං.... මට ඕන අහිංසක කෙල්ලෙක්.... අර අර අරය වගේ....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙවැනි එකේ M වෙනුවට P දාමු
    මචෝ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එහෙම කියන එක වැරදි මචං
    මම තදින්ම විරුද්ධයි වගේම මේකට ඇක්ෂන් එකක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචෝ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එහෙම කියන එක වැරදි මචං
    මම තදින්ම විරුද්ධයි වගේම මේකට ඇක්ෂන් එකක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා

    කොහේද ක්‍රිකට් තියෙන්නේ... Mayya කියලනේ තිබුනේ.... ඉතිං එහෙම කෙනෙක් නැහැනේ.. ඔන්න ගෙන්දර පවුල වගේ නම් මාය්ය කියල කිවුව ඒ දවස වල...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    jurassic park යනවා... එක බැලුවා.... මම ආසම එකක් තමා.. කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇන්ටි කෙනෙක් හොයන්නේ හීතලට රිංගල ගුලි වෙන්නද බං.... මට ඕන අහිංසක කෙල්ලෙක්.... අර අර අරය වගේ....

    kawda අර අර අරය වගේ:rolleyes::rolleyes::rolleyes:
    chamali gena nam hithannawath epa hode..e mage love eka:frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොහේද ක්‍රිකට් තියෙන්නේ... Mayya කියලනේ තිබුනේ.... ඉතිං එහෙම කෙනෙක් නැහැනේ.. ඔන්න ගෙන්දර පවුල වගේ නම් මාය්ය කියල කිවුව ඒ දවස වල...
    මයිය කිව්වම කවුරුත් දන්නවා මහේල කියලා
    බබෙක්ද උඹ :angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kawda අර අර අරය වගේ:rolleyes::rolleyes::rolleyes:
    chamali gena nam hithannawath epa hode..e mage love eka:frown:

    මම චාමලී ඉල්ලුවේ නැහැනේ... අපොයි පවු බං උඹ.... අර සුටී කෙල්ලට ලවු කියන්නේ.... මට ඕන හොඳ ගති ගුණ තියෙන කෙල්ලෙක්.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මුන්ට පිස්සුද බන් කිසිම රෙද්දක් හරියට කරන්නෙ නැහැ
    හිතන් ඉන්නෙ හරි ලොකු සින් එක කියල
    ලොල් සහගතයි ඕයි ලොල් සහගතයි
    ඔයිට වඩා හොඳයි :angry: