☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    කෝ අර ලොයෙර් කාරයා පේන්න නෑත්තෙ ? :angry::angry:

    waliyata nevi Deyak ahaganna tiyenawa ugen :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17572780 said:
    :angry::angry::angry::angry::angry::angry: කො එකට පනිමු කියපු වුන්

    අප්පෝ බෑ... උබලා පැනහන් මමනම් එන්නේ නෑ. මම ඕකෙන් මාරු උනේ වලියක් දාගෙන..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිස්සුද උකුනො.. මං නිදාගෙන නැගිට්ටෙ..:dull:


    මොකක් ගැනද බං වීඩියෝ එකක් ඕඩියෝ එකක් දාන්ඩ කිව්වෙ..? :baffled:

    මාත් මැරෙන්න ඉන්නෙ බං.. :(


    අර මොකෝ.. SLT චාටර් කියලා කට්ටිය කියනව තමා..




    ඕක ගෘප් එකක් නේද බං.. කොම්පැණි ගොඩක් තියෙනවා උන්ගෙ..


    ආ.. කරාමුවක් දාමු ටොපාට..? සෙට් කරලා දෙන්නම් රුපියල් පාළොස්දාහකට..:dull:


    :love:

    uba witharak newe api okkoma marenawa pako.
    pissu nathuwa idahan.marena eka teeranaya karanne ube daiwaya...ubata aithiyak ne ube maranaya teeranya karanna.
    matath eka podui
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled:
    ehema thamai ban adare karaddi:baffled:

    උඹ විතරනේ ආදරේ.....

    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මටද ඔබ හිමි නෑ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17572780 said:
    :angry::angry::angry::angry::angry::angry: කො එකට පනිමු කියපු වුන්

    උන්ගේ ෆන් එක අපී කන්න ඕන නැහැනේ... අපී මෙහෙ ඉඳගෙන හෙමින් ෆන් එකක් ගමු.... පස්සේ ඕනෑම නම් ගිහින් මේ කතා කරන විදියට මොනවා හරි කරලා බැනුම් අහල එමු
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ විතරනේ ආදරේ.....

    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මටද ඔබ හිමි නෑ

    eke arthal eka danne ehema adare karana kenek ban....
    :D
    maxa songa